ඔන්න මං ගත්තා Innovex ITV422 LED TV එක.
Cash Price එක 98,100/= with 2 Years Damro Warranty
කිරියේ මචන්ලට තෑන්ක්ස් විස්තර කීවට ගන්න කලින්..
Options - 3D/LED/Full HD/42"/3USB/2HDMI
අවුල් :-
Cash Price එක 98,100/= with 2 Years Damro Warranty
කිරියේ මචන්ලට තෑන්ක්ස් විස්තර කීවට ගන්න කලින්..
Options - 3D/LED/Full HD/42"/3USB/2HDMI

අවුල් :-
- 3D option එක එච්චර ගතියට එන්නේ නෑ. ඒ උනාට Full HD වීඩියෝ සුපිරි ! ඒත් සෝනි සැම්සුන්ග් කොලිටියටම නෑ. ඒත් 95% වගේ ගොඩ


- ON වෙන්න ටිකක් වෙලා යනවා.
- බර වැඩි ( Sony/Samsung වලට වඩා කිලෝ 5ක් විතර වැඩී )

- ඒ වගේම ඕනි Video Format එකක් වැඩ
- Sound කිසි අවුලක් නෑ.

Attachments
Last edited:
උස්සන් එහෙ මෙහෙ යනවට වඩා හදන්න කෑලිත් නැතුව
