ලංකාවේ පිළිලය රාජ්‍ය සේවය

batwise

Well-known member
  • Aug 28, 2020
    8,511
    15,883
    113
    111
    Gotham
    batman.com
    රු 20 000 ගානේ අලුතෙන් 50 000ක් ගත්ත නේද රාජ්‍ය සේවයට හරියට ජොබක්වත් නැතුව පහුණු කියලා.
    උන්ට විතරක් මාසෙකට ගෙවන්න වෙන්ව රු 1 000 000 000 ක් . (බිලියනයක්)
    Wayasa 40+ ewunut innawa oke. Private job අතහැරලා ආපු ewunut innawa pension balan, nkn Inna balan.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඕවා කියන්න ලේසියි. කරන්නේ කොහොමද කියලත් කියපන්කො plan එකක් එක්ක.
     
    • Haha
    Reactions: shenat

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    owa kranna lesi ne ban... rajaye sewakayange oya deemana anan manan wenask karanna nam rajayenma theendu karanna one.. inna mathi amathilia huththala ewwa karanne ne... unge chanda padanamata prashnayak wei kiyana bayata...
    un eka nokara minissunta job denwa.. rajaye samahara then thiyenawa ekekta karanna puluwan wada tikata 3k 4k dala thiyena...
    driversla 5k withara innawa..eth wahana thiyenne ekai.
    paripalane thiyena upset ban godak ewwa....
     
    • Like
    Reactions: tha123

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    තැපෑලත් පුද්ගලීකරණය කරන්න ඕනේ. පඩි ගන්නවා විතරයි. කුරියර් උන් ටික වැඩ. මුන්ට කොරෝනා කියා කියා වැඩ කරන්නේ නැහැ. හොදට සල්ලි හම්බු කරන්න පුළුවන් තැනක් තමා තැපැල් එක. කොහෙද ඉන්න ලොක්කෝ ටික තාම සිස්ටම් එකකට වැඩ කරන්න දන්නේ නැහැ.
     
    • Like
    Reactions: tha123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    174.jpg
     
    Sen-lu

    Well-known member
  • Hospital වල නම් වැඩ නැත්තෙ දේශපාලන පත්වීම් වලින් ආපු කම්කරු එවුන්.

    ප්‍රායෝගික නොවෙන දේවල් කියල වැඩක් නෑ. රජයේ ආයතන වලට හොඳ system එකක් ICT ද මොකක්ද ලබ්බට කියලා හදාගන්න ඕන. System හැදුවාම බඳව ගන්න ඕන කාඩර් එක අඩු කරන්න පුළුවන්. ඉන්න නාකින්ට ස්වයං විශ්‍රාම ක්‍රමයක්වත් හදුන්වලා දෙන්න ඕන. ආයතන Semi Government කරල උන්ගෙ ආදායම් උන්ම හොයන තැනකට ගේන්න ඕන මහා භාන්ඩාගාරයට බරක් නොවී.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    වැඩ කරන එකාටත් එකම පඩිය වැඩ නොකරන එකාටත් එකම පඩිය. අලුත් කොල්ලො කෙල්ලො ඇවිල්ලා මුලදී හොදට වැඩ කරලා පස්සේ පස්සේ අර වැඩ නොකරන සෙට් එකටම එකතු වෙනවා. සමහර චක්‍රලේඛ හදල තියෙන්නේ වැඩේ කරන එකාටත් එපා වෙන්න. Private වගේ වැඩ කරන එකාට වැඩ්යෙන් කීයක් හරි හම්බවෙන්න System හැදුවනම් ඔවා හරියනවා.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    රාජ්‍ය සේවයේ සුපිරි බව අත්විදින්න රජයේ කාර්යාලයකට වැඩක් කරගන්න යන්න ඕනේ, නැත්තම් දිනපතා දුම්රියෙන් ගමන් කරන්න ඕනේ.
    එහෙම කරන්නෙ ඒකේ ලැබෙන දේවල් නිසා...නැත්තන් යයි කෝච්චියේ හිරවෙලා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේ රට හදන එක මහ ලොකු දෙයක් නෙවේ. . චන්ද වලට වියදන් කරන වයාපාරිකයන්ව වට කරන් කරන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. . නායකයත් කොන්ද කෙලින් තීරන ගන්න පුලුවන් ජීවිතය රට වෙනුවෙන් පරිත්යාග කරන්න පුලුවන් නායකයෙක් වෙන්න වෙනවා. . බලපන් ජානාදිපති වුනේ ඔක්කොම 60 පැනපු නාකි වෙලත් එකෙක්ට බැරිවුනා රට වෙනුවෙන් තමන්ගේ ඉතිරි ආයුශ ටික පූජා කරන්න. .

    කරන්න ඕනේ මේ විදියට. .

    මුලින්ම සියලුම ආයතන එකතු කරලා ඩේටාබේස් එකක් හදනවා අයි.ඩී නම්බර් එකට. . මේකට හැම දේම ලින්ක් කරනවා. .

    වක්‍ර බදු නැති කරනවා. . දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන බදු ටික විතරක් තියනවා. .
    රිජු බදු ඇතිකරනවා ලක්ශ 2ට වඩා ආදායමක් ගන්න හැමෝටම 30% බද්දක්. . බදු නීති ශක්තිමත් කරනවා. . ආදායම් දෙපාර්තුමේන්තුව ශක්තිමත් කරනවා. . ලක්ශ 2ට වඩා උපයන බදු නොගෙවන කෙනෙක් ඉන්න විදියක් නැති කරනවා. .

    ලක්ශ 2ක ආදායමක් නොලබන අයට නොමිලේ උගන්නනවා උසස් පෙල වෙනකන්. . ආදායමක් ඇති අයගෙන් වාර්ශික ගාස්තුවක් අයකරනවා. .
    කැම්පස් වල ඉගෙනගන්න කැමති හැමෝටම දිර්ග කාලින නයක් ලබාදෙනවා. . ඉගෙන ගත්තට පස්සේ ටික ටික ගෙවන්න ඕනා ඒක. .

    ව්ශ්‍රාම වැටුප නැති කරනවා. . EPF/ETF තියෙනවනේ වයසට ගියාම ගන්න. . ඕනනම් අමතරව මාසිකව ගෙවලා වයසට ගියාම ගන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දාලා තියාගත්තැකි. .

    රක්ශනයක් දාන්නම බැරි ආදායම් නොලබන මිනිස්සුන්ට නොමිලේ සෞක්ය පහසුකම් ලබාදෙනවා. . අනිත් සියලු දෙනා සෞක්ය රක්ශනයක් ලබාගත යුතුයි. . ඒකෙන් බෙහෙත් ලබාගත යුතුයි. . ලොකු වියදමක් යන දෙයක් නම් රජය ඒ මුදල ලබාදෙනවා. .

    ඔක්කොම රාජ්ය ආයතන පරිගනක ගත කරනවා. .
    දැනට අයිස් ගගහා ඉන්න අයව නව ආයතන හදලා ඒවට අනුයුක්ත කරනවා. .
    පාඩු ලබන ආයතන වල මිල ගනන් වැඩි කරලා ලාබ ලබන මට්ටමට ගේනවා. .

    කොළඹට කේන්ද්‍ර වුන රාජ්ය ආයතන සියල්ල කොළඹින් පිටතට ගෙනියනවා. .

    ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස් එක නැති කරනවා. .

    ජීවත් වීමට අපහසු කෙනෙක් ඉන්නවනම් රජයෙන් මාසික මුදලක් ලබාදෙනවා. .

    තව තියෙනවා ඔය ටික කරානම් ඇති. . ඒත් ඔය ටික කරන්න නම් එක්කෝ හමුදා පාලනයකට යන්න වෙයි, නැත්තන් අරගලයක් ජයගන්න වෙයි. .
    තව ක්‍රමයක් තියෙනවා වයවස්තාවක් හදලා ඒකට බලය ඉල්ලලා ජානාදි පති වීම. . මේකනම් මේ රටේ වෙන දෙයක් නෙවේ. .
    මම කලින් කිව්වා වගේ තමන්ගේ ජිවිතය පරිත්යාග කරන නායකයෙක් බිහිවෙන්න වෙයි. .
     
    Sen-lu

    Well-known member
  • මේ රට හදන එක මහ ලොකු දෙයක් නෙවේ. . චන්ද වලට වියදන් කරන වයාපාරිකයන්ව වට කරන් කරන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. . නායකයත් කොන්ද කෙලින් තීරන ගන්න පුලුවන් ජීවිතය රට වෙනුවෙන් පරිත්යාග කරන්න පුලුවන් නායකයෙක් වෙන්න වෙනවා. . බලපන් ජානාදිපති වුනේ ඔක්කොම 60 පැනපු නාකි වෙලත් එකෙක්ට බැරිවුනා රට වෙනුවෙන් තමන්ගේ ඉතිරි ආයුශ ටික පූජා කරන්න. .

    කරන්න ඕනේ මේ විදියට. .

    මුලින්ම සියලුම ආයතන එකතු කරලා ඩේටාබේස් එකක් හදනවා අයි.ඩී නම්බර් එකට. . මේකට හැම දේම ලින්ක් කරනවා. .

    වක්‍ර බදු නැති කරනවා. . දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන බදු ටික විතරක් තියනවා. .
    රිජු බදු ඇතිකරනවා ලක්ශ 2ට වඩා ආදායමක් ගන්න හැමෝටම 30% බද්දක්. . බදු නීති ශක්තිමත් කරනවා. . ආදායම් දෙපාර්තුමේන්තුව ශක්තිමත් කරනවා. . ලක්ශ 2ට වඩා උපයන බදු නොගෙවන කෙනෙක් ඉන්න විදියක් නැති කරනවා. .

    ලක්ශ 2ක ආදායමක් නොලබන අයට නොමිලේ උගන්නනවා උසස් පෙල වෙනකන්. . ආදායමක් ඇති අයගෙන් වාර්ශික ගාස්තුවක් අයකරනවා. .
    කැම්පස් වල ඉගෙනගන්න කැමති හැමෝටම දිර්ග කාලින නයක් ලබාදෙනවා. . ඉගෙන ගත්තට පස්සේ ටික ටික ගෙවන්න ඕනා ඒක. .

    ව්ශ්‍රාම වැටුප නැති කරනවා. . EPF/ETF තියෙනවනේ වයසට ගියාම ගන්න. . ඕනනම් අමතරව මාසිකව ගෙවලා වයසට ගියාම ගන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දාලා තියාගත්තැකි. .

    රක්ශනයක් දාන්නම බැරි ආදායම් නොලබන මිනිස්සුන්ට නොමිලේ සෞක්ය පහසුකම් ලබාදෙනවා. . අනිත් සියලු දෙනා සෞක්ය රක්ශනයක් ලබාගත යුතුයි. . ඒකෙන් බෙහෙත් ලබාගත යුතුයි. . ලොකු වියදමක් යන දෙයක් නම් රජය ඒ මුදල ලබාදෙනවා. .

    ඔක්කොම රාජ්ය ආයතන පරිගනක ගත කරනවා. .
    දැනට අයිස් ගගහා ඉන්න අයව නව ආයතන හදලා ඒවට අනුයුක්ත කරනවා. .
    පාඩු ලබන ආයතන වල මිල ගනන් වැඩි කරලා ලාබ ලබන මට්ටමට ගේනවා. .

    කොළඹට කේන්ද්‍ර වුන රාජ්ය ආයතන සියල්ල කොළඹින් පිටතට ගෙනියනවා. .

    ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස් එක නැති කරනවා. .

    ජීවත් වීමට අපහසු කෙනෙක් ඉන්නවනම් රජයෙන් මාසික මුදලක් ලබාදෙනවා. .

    තව තියෙනවා ඔය ටික කරානම් ඇති. . ඒත් ඔය ටික කරන්න නම් එක්කෝ හමුදා පාලනයකට යන්න වෙයි, නැත්තන් අරගලයක් ජයගන්න වෙයි. .
    තව ක්‍රමයක් තියෙනවා වයවස්තාවක් හදලා ඒකට බලය ඉල්ලලා ජානාදි පති වීම. . මේකනම් මේ රටේ වෙන දෙයක් නෙවේ. .
    මම කලින් කිව්වා වගේ තමන්ගේ ජිවිතය පරිත්යාග කරන නායකයෙක් බිහිවෙන්න වෙයි. .
    ඔව් ගොඩක් දේවල් වලට මම එකඟයි. හැබැයි අර ලක්ෂ 2 කට වඩා ආදායම හොයල බදු ගෙවන අයට අනිවාර්යයෙන්ම මොනව හරි විශේෂ වරප්‍රසාද දෙන්න ඕන නැත්නම් ඒ මිනිස්සු මහන්සිවෙලා හොඳ ආදායමක් හොයන එකට දඬුවමක් දෙනව වගේ වැඩක් වෙන්නෙ.

    ඔය ක්‍රමේ අනිත් අවිල තමයි 199,000 ක් ගන්න එකා ඇත්තටම 200,000ක් ගන්න එකාට වඩා සල්ලි තියෙන එකෙක් වෙනව

    කරන්න තියෙන්නෙ හැමෝගෙම ආදායමෙන් 30% දෙන්න කිව්වා නම් හරි .මොකද හැමෝම ආර්ථිකේට දාකවෙන්න ඕනනෙ නිකං කන උං නැත්නම් හැම දාම නිකං කනව.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    75% ක් විතර එකඟයි....

    වෘතීය සමිති විසිරුවා හරින්න ඕනෙ.
    ස්ට්‍රයික් එකක් කරපු ගමන් සේවය හැරගියා සේ සලකල රස්සාවෙන් දොට්ට දාන්න ඕනෙ..,

    දුම්රිය දෙපාර්තමේන්තුවනං අනිවා ප්‍රයිවටයිස් කරන්න ඕනෙ.

    හැබැයි රටේ දියුණුව ගැන නොසිතා තමුන්ගෙ ඡන්ද පදනම ගැන විතරක් හිතන පාලකයො ඉන්නකල් ඔය වැඩේ කවදාවත් කරන්න බෑ...
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ඕලෙවල් ෆේල් රැකියා ලක්ෂෙකින් දැනටත් 35000 කට වැඩිය දුන්නා. ඒ අයටත් නියමිත රාජකාරි කටයුතු තාමත් හරියට වෙන් කරලා නෑ. උපාධිධාරී අභ්‍යාසලාභී රැකියා අළුත්ම 50000 + වලටත් එහෙමයි ඒවා විධිමත් කළා නම් අඩුම ගානේ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ගෝටාට පුක දිදී ඉන්දලා දැන් මෙතන හැමිනෙන්න එපා. අනිත් දේවල් වලට එකන්ගයි සෞබ්‍යය පෞද්ගලීකරණය කරන්න අවශ්‍ය නෑ කිසිසේත්ම. දැනට කොහොමත් සල්ලි තියෙන එකා ප්‍රයිවට් ඔක්කොම කරගන්නෙ දුප්පත් මිනිහා හෝ මද්‍යමපාන්තිකයා ඉස්පිරිතාලෙට යනවා. අද්‍යාපනය විදිමත් වෙන්න ඕනෙ පෞද්ගලික විශ්වවිද්‍යාල දාල, රජයෙ පාසල් සහ සෑම අයෙක්ම ඉගෙනීම සම්පූර්ණ කලාට පස්සෙ කෝස් ෆී එක ගේවන විදියට ඕක ඕ ලෙවෙල් ඉන්දන් ඉදිරියට ගේන්න ඕනෙ. අනෙකුත් සියලු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න ඕනෙ සම්පූර්ණ පෞද්ගලීකරණයක් නෙමේ SLT කරලා තියෙන්නෙ අර්ද රාජ්‍ය මට්ටමට ගේන්න ඕනෙ
     
    • Haha
    Reactions: Identity

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ලාභ ලැබෙන ආයතන පෞද්ගලීකරණය කළ හැකියි
    .ඒත් ලාභ නොලබන සේවා සපයන ආයතන පෞද්ගලීකරණය කිරීම ?