පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Rahath una ayek MAMATVAYA DURU KARAPU KENEK. EHENAM ----MAGE BIRTH DAY-------KIYANA DEYAK RAHATH KENATA SAMARQANNA PULUWANDHA ? RAHATH NOUNA AYA SAMARUVATH ?

    ලස්මන් උබ තවම ඉන්නවාද මම හිතුවේ රහත් වෙලා කියලා ..

    දැන් කොහොමද රහත් වීම සම්බන්ද වැඩ කටයුතු ?

    ලංකාවේ ජනතාව දුප්පත් කමින් මුදවා ගන්න පැලන් එකක් එහෙම තියෙනවාද ?

    එකනේවේ මචං රහත් වෙන්න නම් ආශාව කියන දේ දුරුකරගන්න අවශ්‍ය වෙනවානේ? කොහොමද කෙලෙස් දුරු කරගන්නේ ? ආශාව ,බැදීම් වගේ දෙවල් සිතෙන් දුරු කරගන්නේ ?

    අපි හිතුවොත් තමන් කැමැත්තෙන් ඉන්න කෙනෙක් මියගියොත් මිනිස්සු වැලපෙනවා එක කොහොමද මිය ගිය කෙනාගේ ආත්මයට බලපාන්නේ ?

    දුක ඇතිවෙන්නේ බැදීම නිසානේ කොහොමද මේ බැදීම නැති කරගන්නේ ?
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    -------every thing-------ANITHYA -----DUKKA-------ANATHMA------VASAYEN DAKINNA. HABAI EHEMA AVABODHA UNAATA MADI***** MIND EKEN SAMA DEYAKKMA OVERCOME [NOT DESTROY] KARANNA TRY KARANNA***** REASON EKA VASAYEN----ANITHYA--DUKKA---ANATHMA --
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    -------every thing-------ANITHYA -----DUKKA-------ANATHMA------VASAYEN DAKINNA. HABAI EHEMA AVABODHA UNAATA MADI***** MIND EKEN SAMA DEYAKKMA OVERCOME [NOT DESTROY] KARANNA TRY KARANNA***** REASON EKA VASAYEN----ANITHYA--DUKKA---ANATHMA --

    ඔහොම බැ මචං හොදට පැහැදිලි කරලා කියලා දෙන්න පුළුවන් නම් උබටත් පිනක් :yes:

    දැන් උබ කෙලෙස් යම්කිසි මට්ටමකට එහෙම දුරුකරලා නේද ඇත්තේ ?

    ළමයි පවුල එක්ක තියෙන බැදීම උබට ඕනෑම වෙලාවක අතහැරලා දාන්න පුලුවන්ද ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dan balanna----pitiduve siridamma Himi -----Birth day ----kiyana deya , ANITHYA----DUKKA----ANATHMA----vasayen avabodha kara gena naha , thamange mind eken birth day , kiyana deya overcome karala nahane. E kiyanne Rahath vela naha. Thava vidiyakata kiyanavanam----pitiduve siridamma himi ge mind eka vahalek birthday ekata. E kiyanne Rahath vela naha. Rahathun vahanse lage mind eka kisi deyakata vahal venne naha.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ හාමුදුරුවෝ ත්‍රිපිටකයෙන් උදාහරණ අරන් කතා කරන්නේ. ඒ නිසා කිසි කෙනෙක්ට ඔතන තර්ක කරලා දිනන්න බැරි වෙයි. :nerd:

    තමන් "රහත්" කියලා එහෙම නොවී කියනවා නම්, බුද්ධ දේශනා අනුව කෙලින්ම නිරයේ. :yes:
    බුද්ධ කාලයේත් දෙවුදත් "බුදුන් මරලා" තමන් බුදු වෙන බව කියලා නේ අජාසත් රජු රවටා ගත්තේ.
    අජාසත් රජුත් රැවටුනේ බුද්ධ ධර්මය නොදැන සිටි නිසායි.
    රහත් නෙවේ කියන්න නම්, එක්කෝ රහතන් වහන්සේ නමක් ම වාදයට ඉදිරිපත් වෙන්න වෙයි. එහෙම වෙලා ඒ අනිත් හාමුදුරුවෝ "මම රහත්" කිවුවොත් මිනිස්සු පිළිගනී ද? එත් නෑ නේ? ඒ නිසා ඒක හරියන්නේ නෑ. :D
    එහෙම නම් රහතන් වහන්සේලාට පමණක් කරන්න පුළුවන් විශේෂ හැකියාවන් කරලා පෙන්නන්න කියලා ඔය හාමුදුරුවන්ට කියන්න තමා තියෙන්නේ. :D

    ඒ නිසා ධර්ම කරුණු ගැන කියවලා තියන බෞද්ධයන්ට, අර කවුද කියන්නාත් වගේ "දොරේ හඬයි - බෙරේ හඬයි" වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. ඒ නිසා එහෙවු අයට පුළුවන් බුද්දීමත්ව තීරණ ගන්න. ඔය සම්බන්ධව. :yes:

    නැතුව මෙතන ධර්මය දන්නෙත් නැතිව , තිසරණේ ත් නැති එවුන් ඔය හාමුදුරුවන්ට බැන බැන ඉඳලා කොරයි කෙහෙල්මලක්. පංච ශිලය ගැන ඇහුවොත් උත්තර දිගන්න බෑ කොහේ හරි තැනක හාමුදුරු කෙනෙක් මොකක් හරි කොරනවා කියලා ඇහිච්ච හැටියේ දුවගෙන ඇවිත් නරි වාදන් කියවනවා. :lol:

    මෙතන පංච ශීලයේ කරුණු කැඩෙන තැනට රටේ වෙනත් කටයුතු සිද්ද වෙන කොට
    ඒවාට කතා නොකර,
    මිනි මරුවෝ ප්‍රසිද්දියේ හැසිරෙද්දී, ඒවාට අනුබල දෙද්දී

    ඒවාට කතා නොකර,
    හොරු ප්‍රසිද්දියේ හැසිරෙද්දී, ඒවාට අනුබල දෙද්දී
    ඒවාට කතා නොකර,
    සල්ලාලයෝ ප්‍රසිද්දියේ හැසිරෙද්දී, ගණිකා වුර්තියට අනුබල දෙද්දී
    ඒවාට කතා නොකර,
    ලෝක බොරු කාරයෝ ඉද්දි
    ඒවාට කතා නොකර,
    වැදගත් ම දේ,
    රටේ හැම තැනම බේබද්දෝ ඉද්දි, හෙරොයින්, ගංජා විකුනද්දී,
    සුරා සල් ඉදි වෙද්දී, බෞද්ධ කියා ගන්න වැඩිම හරියක් බි බි නටාගෙන ඉද්දි, පෝයට බොන්න කලින් දවසේ අරක්කු හොයද්දි, ඒවාට කතා නොකර,

    ඒවාට විරුද්ධ නොවී, මේවට කෑ ගහන එවුන් ඒවායින් වැළකෙන්නේ නැතිව හාමුදුරු කෙනෙක් ගේ "මස් කෑමක්" අල්ලාගෙන නැටිමයි! :lol:

    තමන් ප්‍රාණ ඝාතය කරනවා,
    තමන් හොරකම්, වංචා, දුෂණ කරනවා,
    තමන් කාමය වරදවා හැසිරෙනවා,
    තමන් බොරු කියනවා,
    තමන් අරක්කු, සිගරට්, ගංජා, හෙරොයින්, කසිප්පු ගහනවා,

    හාමුදුරුවන් ගේ සිලේ ගැන කියවන්න, බනින්න යනවා? :lol:

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි,

    අනුන්ගේ වැරදි හොයන්න යන්න කලින් තමන්ගේ ඇහේ පොල් පරාල අයින් කරගෙන ඉන්නවලා....
    ඊට පස්සේ පුළුවන් අනිත් එවුන් හදන්න. :yes:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔහොම බැ මචං හොදට පැහැදිලි කරලා කියලා දෙන්න පුළුවන් නම් උබටත් පිනක් :yes:

    දැන් උබ කෙලෙස් යම්කිසි මට්ටමකට එහෙම දුරුකරලා නේද ඇත්තේ ?

    ළමයි පවුල එක්ක තියෙන බැදීම උබට ඕනෑම වෙලාවක අතහැරලා දාන්න පුලුවන්ද ?
    --------ANIICCHA----DUKKA----ANATHMA ---kiyana deya hariyata therum gathoth OVERCOME kirimata pahasui. Mea thunen mama vadath vatina deya vasayen dakinne----ANATHMA ----kiyana deya. Scientifically kiyanavanam***** Api nam gam dagena hitiyata, mea hama deyakkma universal energy eke vividha mattame changes[change of energy]. Oya ,Mama, Eya, Ohun, Api ---kiyana words use karanna pahasu bavithaya sadaha pamani. Namuth ema siyalu dena universal energy eke changes vea. Eka nisa ethana energy change ekak misa--Mama ---kiya ekek Natha. Oba mea tika therum gatha hoth,Oba SOVAN thatvayata laga vee atha.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ හාමුදුරුවෝ ත්‍රිපිටකයෙන් උදාහරණ අරන් කතා කරන්නේ. ඒ නිසා කිසි කෙනෙක්ට ඔතන තර්ක කරලා දිනන්න බැරි වෙයි. :nerd:

    තමන් "රහත්" කියලා එහෙම නොවී කියනවා නම්, බුද්ධ දේශනා අනුව කෙලින්ම නිරයේ. :yes:
    බුද්ධ කාලයේත් දෙවුදත් "බුදුන් මරලා" තමන් බුදු වෙන බව කියලා නේ අජාසත් රජු රවටා ගත්තේ.
    අජාසත් රජුත් රැවටුනේ බුද්ධ ධර්මය නොදැන සිටි නිසායි.
    රහත් නෙවේ කියන්න නම්, එක්කෝ රහතන් වහන්සේ නමක් ම වාදයට ඉදිරිපත් වෙන්න වෙයි. එහෙම වෙලා ඒ අනිත් හාමුදුරුවෝ "මම රහත්" කිවුවොත් මිනිස්සු පිළිගනී ද? එත් නෑ නේ? ඒ නිසා ඒක හරියන්නේ නෑ. :D
    එහෙම නම් රහතන් වහන්සේලාට පමණක් කරන්න පුළුවන් විශේෂ හැකියාවන් කරලා පෙන්නන්න කියලා ඔය හාමුදුරුවන්ට කියන්න තමා තියෙන්නේ. :D

    ඒ නිසා ධර්ම කරුණු ගැන කියවලා තියන බෞද්ධයන්ට, අර කවුද කියන්නාත් වගේ "දොරේ හඬයි - බෙරේ හඬයි" වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. ඒ නිසා එහෙවු අයට පුළුවන් බුද්දීමත්ව තීරණ ගන්න. ඔය සම්බන්ධව. :yes:

    නැතුව මෙතන ධර්මය දන්නෙත් නැතිව , තිසරණේ ත් නැති එවුන් ඔය හාමුදුරුවන්ට බැන බැන ඉඳලා කොරයි කෙහෙල්මලක්. පංච ශිලය ගැන ඇහුවොත් උත්තර දිගන්න බෑ කොහේ හරි තැනක හාමුදුරු කෙනෙක් මොකක් හරි කොරනවා කියලා ඇහිච්ච හැටියේ දුවගෙන ඇවිත් නරි වාදන් කියවනවා. :lol:

    මෙතන පංච ශීලයේ කරුණු කැඩෙන තැනට රටේ වෙනත් කටයුතු සිද්ද වෙන කොට
    ඒවාට කතා නොකර,
    මිනි මරුවෝ ප්‍රසිද්දියේ හැසිරෙද්දී, ඒවාට අනුබල දෙද්දී

    ඒවාට කතා නොකර,
    හොරු ප්‍රසිද්දියේ හැසිරෙද්දී, ඒවාට අනුබල දෙද්දී
    ඒවාට කතා නොකර,
    සල්ලාලයෝ ප්‍රසිද්දියේ හැසිරෙද්දී, ගණිකා වුර්තියට අනුබල දෙද්දී
    ඒවාට කතා නොකර,
    ලෝක බොරු කාරයෝ ඉද්දි
    ඒවාට කතා නොකර,
    වැදගත් ම දේ,
    රටේ හැම තැනම බේබද්දෝ ඉද්දි, හෙරොයින්, ගංජා විකුනද්දී,
    සුරා සල් ඉදි වෙද්දී, බෞද්ධ කියා ගන්න වැඩිම හරියක් බි බි නටාගෙන ඉද්දි, පෝයට බොන්න කලින් දවසේ අරක්කු හොයද්දි, ඒවාට කතා නොකර,

    ඒවාට විරුද්ධ නොවී, මේවට කෑ ගහන එවුන් ඒවායින් වැළකෙන්නේ නැතිව හාමුදුරු කෙනෙක් ගේ "මස් කෑමක්" අල්ලාගෙන නැටිමයි! :lol:

    තමන් ප්‍රාණ ඝාතය කරනවා,
    තමන් හොරකම්, වංචා, දුෂණ කරනවා,
    තමන් කාමය වරදවා හැසිරෙනවා,
    තමන් බොරු කියනවා,
    තමන් අරක්කු, සිගරට්, ගංජා, හෙරොයින්, කසිප්පු ගහනවා,

    හාමුදුරුවන් ගේ සිලේ ගැන කියවන්න, බනින්න යනවා? :lol:

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි,

    අනුන්ගේ වැරදි හොයන්න යන්න කලින් තමන්ගේ ඇහේ පොල් පරාල අයින් කරගෙන ඉන්නවලා....
    ඊට පස්සේ පුළුවන් අනිත් එවුන් හදන්න. :yes:

    :yes::yes::yes::yes::yes::cool:
    ඔය කියලා තියෙන්නේ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචන් දන්නවද තාමත් සෙට් එකක් ඉන්නවා ලෝකේ පැතලි කියන අය ,උන්ගේ තර්ක වලට ගහන්න අමාරුයි ,එක්කන් ගිහින් පෙන්නුවොත් මිස බලපන් අර තියෙන්නේ බොලේ වගේ කියල නැත්තනම් දිනන බැහැ ,ඒ වගේ තමා මෙතනත් ,එක්කෝ රහත්බව කියන එක පෙන්නන්න පුළුවන් එකක් වෙන්නේ ඕනේ සාමාන්‍ය මිනිහට තේරෙන විදියට(එහෙම කරන්න බැහැනේ ,එකනේ scene එක),ඒක නිසා තර්ක කිරීමෙන් වෙන්නේ වැඩියෙන් දන්නා සහ වැඩියෙන් කතා කිරීමට සුර කෙනා දිනන එක මිස ඇත්ත ඔප්පු වෙන එක නෙමේ

    ලෝකෙ පැතලියි තමයි, අනික ටොලමි පවා කියල තියනව පෘථිවිය වටේ සූර්යයා ගමන් කරනව කියල , ජ්‍යෝතිශයෙ වගේම බුධු දහමෙත් කියන්නෙ ඒකයි,
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes::yes::yes::yes::yes::cool:
    ඔය කියලා තියෙන්නේ.

    :) :)

    රටේ ප්‍රධාන පුවත් පත් වලටත් මෙච්චර ලංකාවේ හැදෙන්න ඒවා තියෙද්දී මේකම තමා පේන්නේ. උන්ට ඔය පස් පවු ඔක්කොම කරන ඒවා අනුන් ලවා කරවන, කරන්න අනුබල දෙන දේශපාලුවෝ වත් , බිස්නස් කාරයෝ වත් පෙනෙන්නේ නැති එකනේ බන් වැඩේ. ඔය ගැන පත්තර කතා කලාට කමක් නෑ අනිත් ඒවා ගැනත් ඉස්සර කාලේ ඉඳම්ම කතා කළා නම්. උන්ට ඕනෙත් පත්තරේ විකුණා ගන්න විතරයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    කියන්නේ නැත්තනම් බුද්ධ කාලයෙන් පස්සේ පහල වෙච්ච රහතන් වහන්සේලා ගැන අපි දන්නේ කොහොමද කියන scene එක එන්නාව නේ? ඔය ලෙන් ගුහ එහෙම රහතන් වහන්සේලා වැඩසිටිය කියන්නේ උන්වහන්සේලා රහත් කියල මිනිස්සු දැනගෙන ඉඳල තියෙනවා කියන එකනේ :nerd::confused::confused:

    ඒකතමයි බන් මන් කිව්වේ...
    මෙතන වෙන්නේ ඒක නෙවෙයිනේ.... පොඩ්ඩක් අහලා බලපන්කෝ ඔය හමුදුරුවොන්ගේ දේශනාවන්... ඒත් එක්කම අහන්න පරන දේශනාවන් එයා රහත් වුනා කියන කාලෙට කලින් ඒවා... එතකොට තේරෙයි මේ හමුදුරුවෝ මොකක්ද කරන්නේ කියලා...

    මොහුට හොද මතකයක් තියෙනවා.. ඒ නිසා ත්‍රිපිටකය හොදට දන්න කෙනෙක්ට විතරයි තර්ක කරන්න පුලුවන්... කොහොම වුනත් මොහුට ලොකු පවක් රැස් වෙනවා...

    බුදුහාමුදුරුවෝ දේශනා කලා අනාගතයේදී ශ්‍රී සද්දර්මය විනාසවෙන්නේ ස්වබාවික බලපෑම්, ආක්ක්‍රමන හෝ වෙන එවැනි කිසියම් දෙයක් නිසා නොවේ, , ,
    දර්මය විනාස වන්නේ මාගේ ශාසනය තුල අනාගතයේදී පහලවන නූගත්, විනයක් නැති බික්ශුන් නිසාමයි කියලා දේශනා කලේ... ඉතින් මට හිතෙන්නේ ඔය හමුදුරුවොත් එයින් කෙනෙක් කියලා
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඕකට උත්තරය හොයමින් ඉන්න කොට මම දැක්කා මේ video එක, ඒකේ ඔක්කොම තියෙනවා.
    :yes::yes::yes:

    ඔක්කොම අහන්න මේ audio එක.

    තැන්ක්ස් මචෝ. මේ අහන ගමන්. ඒ ප්‍රශ්නයට සාදාරන පිලිතුරක් ලැබුන මට. තව හොයල බලන්න ඕනෙ. :cool::cool:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඒකතමයි බන් මන් කිව්වේ...
    මෙතන වෙන්නේ ඒක නෙවෙයිනේ.... පොඩ්ඩක් අහලා බලපන්කෝ ඔය හමුදුරුවොන්ගේ දේශනාවන්... ඒත් එක්කම අහන්න පරන දේශනාවන් එයා රහත් වුනා කියන කාලෙට කලින් ඒවා... එතකොට තේරෙයි මේ හමුදුරුවෝ මොකක්ද කරන්නේ කියලා...

    මොහුට හොද මතකයක් තියෙනවා.. ඒ නිසා ත්‍රිපිටකය හොදට දන්න කෙනෙක්ට විතරයි තර්ක කරන්න පුලුවන්... කොහොම වුනත් මොහුට ලොකු පවක් රැස් වෙනවා...

    බුදුහාමුදුරුවෝ දේශනා කලා අනාගතයේදී ශ්‍රී සද්දර්මය විනාසවෙන්නේ ස්වබාවික බලපෑම්, ආක්ක්‍රමන හෝ වෙන එවැනි කිසියම් දෙයක් නිසා නොවේ, , ,
    දර්මය විනාස වන්නේ මාගේ ශාසනය තුල අනාගතයේදී පහලවන නූගත්, විනයක් නැති බික්ශුන් නිසාමයි කියලා දේශනා කලේ... ඉතින් මට හිතෙන්නේ ඔය හමුදුරුවොත් එයින් කෙනෙක් කියලා

    යකඩය තුලින්ම හට ගන්නා මළකඩ හේතුවෙන් ඒ යකඩය විනාශයට පමුණුවයි
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එක බන කතාවක එනවා දවසක් ඇබිත්තියෙක් එයාගේ හාමුදුරුවන්ගෙන් අහනවා හාමුදුරුවනේ කොහොමද රහත් හාමුදුරු කෙනෙක් හදුනාගන්නේ කියල. එතකොට අර හාමුදුරුවො කියනවා හා හා එහෙම රහත් අය හදුනාගන්න බෑ..කොටින්ම රහත් හාමුදුරුකෙනෙක් පස්සේ අවුරුදු 20 පාත්තරේ අරන් ගියත් ඒ හාමුදුරුවො රහත් කියල දැනගන්න බැරි වෙන්න පුලුවන් කියල කියනවා. ඒ හාමුදුරුවො නොකියා කිව්වෙ තමනුත් රහත් නමුත් තමගේ ඇබිත්තියා වත් ඒක දන්නේ නෑ කියන එකයි.
    ඒ වගේ රහත් හාමුදුරු කෙනෙක් පිටින් බලල හදුනාගන්න බෑ ඒ වගේම එයා ප්‍රසිද්ඩිය,ලාබප්‍රයොජන තකා තමන් රහත් බව කියන්නෙ නෑ.නමුත් අපේ සිදම්ම උන්නාන්සෙ ප්‍රසිද්දියට හරි කැමතියි.එන්න ජගතෙක් ඉන්නවනම් මා හා වාද කරන්න. ඔහොම කියපු භාරද්වාජ බමුනො මතකයිනෙ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යයුතුමග මොකක්ද? shortcut එක මොකක්ද?
    අනික් (වැඩි හරියක්) හාමුදුරුවෝ කියන විදියට සාන්ත දාන්ත විදියට හිටියම නිවන් දකින්ඩ පුලුවන්ද?
    යා යුතු මග කියන්නෙ - මධ්‍යම ප්‍රතිපදාව අනුව පැවතීම
    ඒත් උපන්දිනයට බුපේ දමමින් දායකයන් අනාත කිරීම
    කිමට බොහෝ දේතිබුණත් මාතෘකාවට අදාළව සරලව කීවෙ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එක බන කතාවක එනවා දවසක් ඇබිත්තියෙක් එයාගේ හාමුදුරුවන්ගෙන් අහනවා හාමුදුරුවනේ කොහොමද රහත් හාමුදුරු කෙනෙක් හදුනාගන්නේ කියල. එතකොට අර හාමුදුරුවො කියනවා හා හා එහෙම රහත් අය හදුනාගන්න බෑ..කොටින්ම රහත් හාමුදුරුකෙනෙක් පස්සේ අවුරුදු 20 පාත්තරේ අරන් ගියත් ඒ හාමුදුරුවො රහත් කියල දැනගන්න බැරි වෙන්න පුලුවන් කියල කියනවා. ඒ හාමුදුරුවො නොකියා කිව්වෙ තමනුත් රහත් නමුත් තමගේ ඇබිත්තියා වත් ඒක දන්නේ නෑ කියන එකයි.
    ඒ වගේ රහත් හාමුදුරු කෙනෙක් පිටින් බලල හදුනාගන්න බෑ ඒ වගේම එයා ප්‍රසිද්ඩිය,ලාබප්‍රයොජන තකා තමන් රහත් බව කියන්නෙ නෑ.නමුත් අපේ සිදම්ම උන්නාන්සෙ ප්‍රසිද්දියට හරි කැමතියි.එන්න ජගතෙක් ඉන්නවනම් මා හා වාද කරන්න. ඔහොම කියපු භාරද්වාජ බමුනො මතකයිනෙ.

    රහතෙක් වෙලා ඒ ගැන නොකියා ඉන්න ඕනේ කියලා මතයක් නෑ, ඒවා මිනිස්සු හදාගත්ත ඒවා.
    තමන් රහත් නම්, ඒ ගැන කියන්න පුලුවන් නමුත් ලාභ ප්‍රයෝජන තකා කියන්නයි අවසර නැත්තේ.
     
    waligamaya

    Well-known member
  • රහතුන් ගැන දැනගන්න ඔනනම් මේ චරිතා ප්‍රදාන දෙක කියවපන්:yes:

    images

    https://drive.google.com/file/d/0B5RD8Fve5lhmTF9MYnNPTF9SSHM/view?pli=1

    capture-20131202-074305.png

    https://drive.google.com/file/d/0B5RD8Fve5lhmVEtwOWFWTERlM28/view?pli=1
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    රහතෙක් වෙලා ඒ ගැන නොකියා ඉන්න ඕනේ කියලා මතයක් නෑ, ඒවා මිනිස්සු හදාගත්ත ඒවා.
    තමන් රහත් නම්, ඒ ගැන කියන්න පුලුවන් නමුත් ලාභ ප්‍රයෝජන තකා කියන්නයි අවසර නැත්තේ.

    නමුත් "කවුද මාත් එක්ක වාද කරන්න එන්නේ..මමයි මිහිපිට ඉන්න එකම ජගතා.."මේ වගේ පාරම් බාන්නේ මොකටද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නමුත් "කවුද මාත් එක්ක වාද කරන්න එන්නේ..මමයි මිහිපිට ඉන්න එකම ජගතා.."මේ වගේ පාරම් බාන්නේ මොකටද?

    මිනිහා මචං රහත් වෙලා ඉන්නේ ,
    ගලක් කදක් දකිනකොට මිනිහා වඩිනවා වැඩිල්ලක් වැඩේගෙන වැඩගෙන යනවා :lol:

    ගොඩක් අය හිතනවා මිනිහා එක්ක කවුරුවත් වාද කරන්නේ නැති නිසා සස්නෙන් එලවන්නේ නැති නිසා මු හරි කියලා එත් එහෙම නැ කාටවත් මිනිහා එක්ක වාද කරන්න අවශ්‍ය තාවයක් නැ ,