1. D

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    භෞතික විද්‍යාව කියන්නේ පරම සත්‍යක් නෙවෙයි. අතරමැද එකක්. ඒක කවදාවත් පරම සත්‍ය කරා යන්නේ නෑ මේ යන වේගයට. හැබැයි කවුරු හරි එහෙම සියල්ල අවබෝධ කරොත් ඔහු බුදුකෙනෙක් මං දකින විදියට.
  2. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    නිවන කියන්නේ නිවීම. ඒකියන්නේ සදාකාලිකව ලෝකයෙන් නිදහස් වීම. මේ නිවන් සුවය ඔය කියන මොන දිව්‍ය ලෝකයකවත් නෑ. මොකද පැවැත්මේ දුක මේ හැම තැනකම තියෙනවා.
  3. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔව් ඉතින් ලෝකේ ඕනෑම රටක ඉතිහාසේ මෙහෙම තමයි. මෙලෝ රහක් නෑ.
  4. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ක්‍රිස්තියානියේ ඇති පරම සත්‍යක් නෑ දැන්. මොකද ඒක කාලයාගේ ඇවෑමෙන් දැන් යටපත් වෙලා තියෙන්නේ. තේරෙන්නේ නැද්ද? ඕනෑම දෙයක පරම සත්‍ය නිවනයි.
  5. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඇත්ත. මේක තමයි මාත් පැහැදිලි කරන්න උත්සහා කරේ.
  6. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "මේක කතොලික දේශයයි." ලබ්බ තමා. තව අවුරුදු පන්සීයකටවත් එහෙම වෙන්නේ නෑ.
  7. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "මෙන්න මෙහේ නුවරට වරෙන් බන් ෆිසිකල් වැදිල්ල පෙන්නන්න.. උබ නැ කියනව මෙහේ රුපියල් 200ට මල්වට්ටිය අරන් ගිහින් වදිනවා. ඒ ෆිසිකල් වැදිල්ල නෙමෙයිද? " ඒකනේ කියන්නේ මිනිස්සු බුදුදහම කියලා දැන් වෙන වෙන ගොන් වැඩ කරන්නේ කියලා. ක්‍රිස්තියානි වලට වෙලා තියෙන්නෙත් මේකයි. පරම සත්‍ය වැහිලා තියෙන්නේ. "ඉතින්...
  8. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "හරය ගත්ත අය එකේ වටිණාකම පැහැදිලි කරනවා මිසක් අනික් ආගම් එක්ක කම්පෙයාර් කිරිමක් හරි අනිත් නිදහස් චින්තකයන් ඒ වගේ කිය කිය යන්නෙ නෑ." මේක කම්පෙයාර් කිරීමක් නෙවෙයි. පරම සත්‍ය උකහා ගැනීමට කරන උත්සහයක්.
  9. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔව්. බුදුහාමුදුරුවෝ තමන් දෙවි කෙනෙකු, බ්‍රහ්මයෙකු, දෙවියන්ගේ පුත්‍රෙයකු නොවන බව බුදුරජාණන්වහන්සේ පැහැදිලිව දේශනා කරලා තිබෙනවා. මොකද බුදුහාමුදුරුවෝ මේ සියල්ලටම වඩා උසස්. "දෙවියන්ගේ පුත්‍රෙයකු නොවන බව බුදුරජාණන්වහන්සේ පැහැදිලිව දේශනා කරලා තිබෙනවා" ඔව් ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ මොකද මං දෙවියන්...
  10. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "මෙතන කියන්නේ ඔය කතාව නෙමෙයිනේ. බෞද්ද මිනිස්සු දර්මතාවයන්ට වදින්නේ නැනේ ගිහින්. ෆිසිකල් දේකට තමා මුල්තැනක් දෙන්නේ." මට විශ්වාසයි ඔබ බෞද්ධයෙක් නම් නෙවෙයි කියලා. මොකද ඔබ කියනවා බෞද්ධයෝ වඳින්නේ ෆිසිකල් දේකට කියලා. ගොන් කතානේ. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා ගස්, ගල්, දේව රූප ආදී භෞතික වස්තු වලට...
  11. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "එය සර්වබලධාරී කියන දෙයින් සම්පූර්ණයෙන් වෙනස්" නෑ. බුදුහාමුදුරුවෝ සර්වබලධාරී තමයි. හැබැයි ඒ ඔබ හිතන විදියේ සර්වබලධාරී බවක් නෙවෙයි. බුදුහමුදුරුවෝ මේ මුළු සක්වලම අවබෝධ කලා. මුළු විශ්වයම අතැඹුලකට අරන් බලන්න පුළුවන්. ඒ උන්වහන්සේ ලබාගත් අභිඥා බලයෙන්. සරලව කිව්වොත් බුදුහාමුදුරුවන්ට මේ මුළු විශ්වයම...
  12. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔව්. සමහරවිට ජේසුස් වහන්සේ ජෙරුසලමට ගියේ මෙන්න මේ බුදුන්ගේ පනිවිඩය සමාජගත කරන්න කියලා. නිවන් මඟ නැතත්, සමාජය යහපත් කිරීමටවත් ඉවහල් වෙන නිසා.
  13. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    නෑ. වැරදියි. බුදුහාමුදුරුවන්ගේ කාලෙට කලින් කියලා කියන්නේ ඒ බුදුහාමුදුරුවන්ගේ පුද්ගල සාධකයක් අරගෙනනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුන්ගේ ඒ බඹයක් වූ ශරීරය නෙවෙයි කියලා අහලා තියෙනවද? එහෙනං මෙතන බුදුන් කියලා දක්වන්නේ බුදුන්ගේ ඇසට පෙනෙන ශරීරය නෙවෙයි, බුද්ධත්වය කියන ඒ අවස්ථාව ගැනයි. බුද්ධත්වය කියන්නේ...
  14. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    කොහොමද කියන්නේ මේක නිකං කියන කතාවක් කියලා.
  15. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මා බුදුදහමේ හරය අරන් ඉන්නේ. ඔබත් ගන්න.
  16. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    බුදුන් = සර්වඥ සර්වබල කියලා දෙයක් තියෙනවද කියලත් මට සැකයි.කොහොමත් ජේසුස් වහන්සේ බුදුදහම ඉගෙන ගත්තනං බුදුහාමුදුරුවේ කියන්නේ ජේසුස් වහන්සේගේ ශාස්තෘන් වහන්සේ වෙන්න එපෑ. ඒ කියන්නේ ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ පුත්‍රයෙක්. ඒකට තමයි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා හඳුන්වන්නේ මං හිතන්නේ.
  17. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මං හිතන්නේ ඔය සර්වබලධාරී දෙවියන් වහන්සේ කියලා හඳුන්වලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ව. මොකත කොහොමත් කියනවනේ බුදුහාමුදුරුවෝ තුන් ලෝකයටම ගුරු කියලා.

    No contents