1. D

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    ඒකෙ තියෙන්නේ "සබ්බං දුක්ඛං" කියලා නෙවෙයි. "සබ්බං භික්ඛවේ දුක්ඛං" කියලා. :P:rofl::rofl::rofl:
  2. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    මේකෙ කියන්නේ දිව්‍ය ලෝකෙ යන හැටි. හැබැයි බුදුදහමේ දිව්‍ය ලෝකයට අමතරව ඔය අනෙක් ආගම් වල නොකියන බ්‍රහ්ම ලෝකය ගැනත් කියනවා. මේ බ්‍රහ්ම ලෝකයේදිවත්, සැබෑ පූර්ණ සතුටක් ලබන්න බෑ. ඒකට හේතුව තමයි සදාකාලික පැවැත්මේ දුකට ගොදුරු වීම.
  3. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    එහෙම වෙනවනං හොඳයි. හැබැයි අවාසනාවකට සැබෑ ලෝකය සුරංගනා කතාවක් නෙවෙයි. එහෙම උනත් සදාකාලික ජීවිතයක් කියන්නේ සතුටක් නෙවෙයි කියලා ජීවිත් අත්දැකීම් තියෙන කෙනෙක්ට තේරෙනවා. පැවැත්ම කියන්නේ කොහොම උනත් දුකක්. හිතලා බලන්න ඔබ ජීවිතයේ ඉතාම සැහැල්ලුවෙන් ඉන්නේ නිදාගෙන සිටින වෙලාව පමණක් නේද?
  4. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    එහෙනං කල්ප ගානක් ඉපදි ඉපදි මැරි මැරි ඉන්න හිත හදාගන්න පුළුවන්ද?
  5. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    බුදුදහමේ හරි Version එක තොරාගන්න ඕනෙත් එහෙමෙ තමයි. තෙරවාද, මහායාන, සෙන්, මේ ඔක්කොම පුරුදු කරලා බලන්න. අර මම දාපු එකත් පුරුදු කරලා බලන්න. තමන්ට හරියන වැඩෙන මඟ තෝරාගන්න. හරි එක තෝරගත්තොත් නිවන් දකියි. වැරදි එක තෝරාගත්තොත් අපායට ගිහිල්ලා කල්ප ගානක් දුක් විඳින්න වෙයි. Good Luck!! "දැන් උඹ දාපු...
  6. D

    අරුම පුදුම බුදුදහම යකෝ

    මුං තමයි බුදුදහම විනාශ කරන්න පල්ලියෙන් දාපු පර හැත්ත.
  7. D

    අරුම පුදුම බුදුදහම යකෝ

    ලෝකෙ ලොකුම නත්තල් ගහ හැදුවෙ අපිද?
  8. D

    අරුම පුදුම බුදුදහම යකෝ

    පල්ලියේ ෆාදර්ලට පැජරෝ වලින් යන්ඩ හොදයි ඈ.
  9. D

    අරුම පුදුම බුදුදහම යකෝ

    මුස්ලිම් හෝ ක්‍රිස්තියානි පූජකයින් පල්ලියට ලැබෙන මුදල් දුප්පත් පවුලකට කඩයක් අටවාගැනීමට ,ඩිමෝ බට්ටෙක් ගැනීමට ලබාදීමට පැකිලෙන්නේ නැත. පල්ලියේ ෆාදර්ලට පැජරෝ වලින් යන්ඩ හොදයි ඈ.
  10. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    ආය කාට හරි ප්‍රශ්න තියෙනවද?
  11. D

    අරුම පුදුම බුදුදහම යකෝ

    පල්ලියේ හැත්ත ගිහිල්ලා දෙයියට අත් දික්කරාට කමක් නෑ.
  12. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    මෙහෙමයි. පුළුවන්නං ආගම් දෙක තුනක් එකවැර පුරුදු කරලා බලන්න. කොහොමත් ඇත්තටම ගත්තොත් බුදුදහම කියන්නේ ආගමක් නොවෙයි. වෙන ඕනෑම ආගමක් (පව් නොකරන ) සමඟ බුදුදහම ඔබට අත්හදා බලන්න පුළුවන්. අනික් ආගම් වල වගේ දිව්‍ය ලෝකෙ යන ක්‍රමයක් බුදුදහමේ නෑ. එහෙම පින් කරගෙන හිටියත්, ඒත් සමඟම බුදුදහමේ එන දර්ශණයත්...
  13. D

    අරුම පුදුම බුදුදහම යකෝ

    එහෙනං ක්‍රිස්තියානි අය නත්තලට කෝටි ගනන් වියදම් කරලා පාටි දාන්නේ ඇයි කියන්නකො?
  14. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කවුරුත් කියනවාට පිළිගන්න එපා කියලා. මේ දේවල් තමාගේ ජීවිතයට ආදේශ කරලා බලන්න. එහෙම ගැලපෙනවනම් පමණක් ගන්න. නැත්නම් අයින් කරලා දාන්න.
  15. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    ඔව්. මේ හඹා යෑම තුල අවසාන සැනසීමක් කියලා දෙයක් ලැබෙන්නේ නෑ. එහෙම ලැබෙනවනං ඒ ලැබෙන්නේ නිවනින්ම පමණයි. නිවන හැර අන් කිසිම දෙයකින් පූර්ණ සැනසීමක් කිසි දිනක ලබන්න බෑ.
  16. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    I have many things that most of others can not achieve but I dont feel perfect with them. I mean money and everything never give satisfaction of life. This is exactly what is meant by anichcha. If you can continue with this view you can be a sothapanna and finally attain nirvana. අභය හිමිගේ බණ...
  17. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    බෞද්ධ අබෞද්ධ කියලා නෑ. විශ්ව නියමයන් හැම කෙනාටම බලපාන්නේ එකම විදියට. සියල්ල අනිච්චයි කිව්වොත් ඒක මොන ආගමේ කෙනෙක්ට උනත් අනිච්චම තමයි.
  18. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    පසේ බුදුවරු බණ කියලා සාසනයක් පිහිටුවන්නේ නෑ. ඒකයි එහෙම කියන්නේ.

    No contents