ඔය ගැන වාද කරන්න දෙයක් නෑ.
බුදුහාමුදුරුවෝ පැහැදිලිවම, ඕන කෙනෙක්ට තේරෙන විදිහට, සරලව දීල තියනව උත්තරයක්.
නක්ඛත්තං පතිමානෙන්තං
අත්ථො බාලං උපච්චගා
අත්තො අත්ථස්ස නක්කත්ථං
කිං කරිස්සන්ති තාරකා
නැකැත් බලමින් තටයුත්ත පසුකරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්මවා යන්නේය. බලාපොරොත්තවන අර්ථය සිදුවෙනම් එයම නැකතය...