සෑහෙන්ඩ කළකිරිල ඉන්නෙ

AnuradhaRa

Well-known member
  • සෑහෙන්ඩ කළකිරිල ඉන්නෙ

    Capture.JPG

    අපිත් එළකිරියට මොකට එනවද මංද :dull:
     
    • Like
    Reactions: @119

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    රෙප් ලබා දෙන අයට බෙහෙතේ නම කියමි.. එක පාරක් දැම්මොත් ආයෙ මාස 6කට විතර මැක්කො මිසිං :yes:
    වත්තෙ පොළවෙ මැක්කො නැත්තං සදහටම මේ බෙහෙතෙන් මැක්කො මිසිං

    උඹ joke එකට උනත් මෙහෙම දාල, රෙප් කපනකොට දුක් වෙන්නේ මොකටද බන්?:rofl::lol:

    ඔහොම දැම්මම මේකෙ එවුන් රෙප් කැපුවේ නැත්නම්නෙ පුදුමෙ.:rofl::rofl::lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උඹ joke එකට උනත් මෙහෙම දාල, රෙප් කපනකොට දුක් වෙන්නේ මොකටද බන්?:rofl::lol:

    ඔහොම දැම්මම මේකෙ එවුන් රෙප් කැපුවේ නැත්නම්නෙ පුදුමෙ.:rofl::rofl::lol:

    උඹට විතරයි බං ඒක ජෝක් එකක් කියල තේරුණේ.. හැබැයි රෙප් දෙනවටනං අවංකවම කැමතියි තමා..
     
    AnuradhaRa

    Well-known member
  • උඹ joke එකට උනත් මෙහෙම දාල, රෙප් කපනකොට දුක් වෙන්නේ මොකටද බන්?:rofl::lol:

    ඔහොම දැම්මම මේකෙ එවුන් රෙප් කැපුවේ නැත්නම්නෙ පුදුමෙ.:rofl::rofl::lol:

    උඹ ඇමරිකාවෙ කොහෙ හරියෙද බං ඉන්නෙ ? වෙලාව කීයද ?
    ඇමරිකාවෙ එහා කෙළවරේ ඉඳල මේ කෙළවරට ගතතත් පැය 3ක වෙනසක් තියෙනව නේ.. :D
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹ ඇමරිකාවෙ කොහෙ හරියෙද බං ඉන්නෙ ? වෙලාව කීයද ?
    ඇමරිකාවෙ එහා කෙළවරේ ඉඳල මේ කෙළවරට ගතතත් පැය 3ක වෙනසක් තියෙනව නේ.. :D

    පෙන්සිල්වේනියා වල. දැන් 7.47 pm.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹට විතරයි බං ඒක ජෝක් එකක් කියල තේරුණේ.. හැබැයි රෙප් දෙනවටනං අවංකවම කැමතියි තමා..

    මේකෙ ඉතින් ජෝක් එකටත් රෙප් කපනවානෙ. ගණන් ගන්න දෙයක් නෑ බන්.

    උඹට කලින් රෙප් දීලලු.