ඇස්බැස්ටෝස් පිරියම් කරන්නෙ කොහොමද?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ඇස්බැස්ටෝස් පිරියම් කරන්නෙ කොහොමද?

    වහලයේ වඳුරන් පැනීම නිසා පුපුරා හෝ හිල්වුන ඇස්බැස්ටෝස් තහඩුවක් ගලවන්නේ නැතිව පිරියම් කරන්න හැකි විදියක් තිබෙනවාද?
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    සිමෙන්ති කුඩු ටිකක් දිය කරලා දාන්න/ හාඩ්වෙයාර් වල තියන ස්ටිකර් එක ගෙනත් අලවන්න.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වහලයේ වඳුරන් පැනීම නිසා පුපුරා හෝ හිල්වුන ඇස්බැස්ටෝස් තහඩුවක් ගලවන්නේ නැතිව පිරියම් කරන්න හැකි විදියක් තිබෙනවාද?

    ado ubalageth paninwada epa wenawa bn ape wahale aina okkoma kadila :dull:
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    NO LEAK patiyak alawanna

    ado ubalageth paninwada epa wenawa bn ape wahale aina okkoma kadila :dull:

    ඔය කියන්නෙ කළුපාට ඇලෙන තාරෂීට් පටියනෙ. ඒක හරියන්නෙ නෑ. එක හේතුවක් මේ වහින තද වැස්සට ගැලවෙනව. අනික කාලයක් යනකොට අව්වට සවුත්තු වෙනව.

    සිමෙන්ති පිරියමත් අව්වට පුපුරනවනෙ.
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    WEDI TIYAPIYA WADURONGE PUKATA.LOWETH EKA WADUREK ENNE NA.KOTINMA KIUWTH UBLAGE WAHALA DIHAWATH BALNNE NA SUWAR........:shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    FIBER TIKAK GENATH GAPAN.EKA TMA HODAMA DE.AUWATA GALAWENNE NA,WASSATA DIYAWENNE NA.HADWARE WALA BALAPAN.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    FIBER TIKAK GENATH GAPAN.EKA TMA HODAMA DE.AUWATA GALAWENNE NA,WASSATA DIYAWENNE NA.HADWARE WALA BALAPAN.

    ඒ උපදෙස නම් හොඳයි. සාර්ථක වෙයි කියල හිතෙනව. ස්තුතියි.

    ඒත් මේක කරන විදිය තව ටිකක් පැහැදිලි කරනවනම් ලොකු දෙයක්. මම FIBER මීට කලින් පාවිච්චි කරලම නැහැ. FIBER ගන්න තියෙන්නෙ කුඩු විදියටද දියර විදියටද? ගාන්නෙ කොහොමද? රත්කරන්න ඕනැද?

    දන්න කෙනෙක් හරියටම ගන්න පුළුවන් තැනකුයි, ගන්න පුළුවන් අවම ප්‍රමාණයයි, දළ වශයෙන් මිලයි කියනවනම් ලොකු උදව්වක්.
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    ඒ උපදෙස නම් හොඳයි. සාර්ථක වෙයි කියල හිතෙනව. ස්තුතියි.

    ඒත් මේක කරන විදිය තව ටිකක් පැහැදිලි කරනවනම් ලොකු දෙයක්. මම FIBER මීට කලින් පාවිච්චි කරලම නැහැ. FIBER ගන්න තියෙන්නෙ කුඩු විදියටද දියර විදියටද? ගාන්නෙ කොහොමද? රත්කරන්න ඕනැද?

    දන්න කෙනෙක් හරියටම ගන්න පුළුවන් තැනකුයි, ගන්න පුළුවන් අවම ප්‍රමාණයයි, දළ වශයෙන් මිලයි කියනවනම් ලොකු උදව්වක්.

    HARDWARE WALA TIYE BAN.UGEN AHAPAN HADANA WIDIYA.Rs500K WAGE YAWI OKKOTAMA.