කිසිම තරහක් නැහැ. මේවා ඇත්තද බොරුද කියා සොයා බැලුවාට, තර්ක කළාට, ඒත්තු ගැන්වූවාට වරදක් නැහැ මල්ලි. නමුත් ඒ මෙතැන නෙමෙයි.
මමත් පිළිගන්න වගේම නොපිළිගන්න දේවල් තියෙනවා. නමුත් ඒ නොපිළිගන්න දේ ගැන අළුත් කරුණු ලැබුණොත් විසිකරන්නේ නැහැ.
මට මෙහිදී අවශ්‍ය මේ ප්‍රශ්නයට අදාළ පිළිතුරුයි. එය ලැබුණාට පසු...