මචන් මේ love කරන වෙලාවක් නොවේ.... මුළු ලෝකෙම ඇනගෙන ඉන්න වෙලාවක් ........
ලංකාවේ මේක ටිකක් හරි පාලනය කරලා තියෙනවා..... මුන්ට බන් රට වෙනුවෙන් දවස් 14 හෝ මාසයක් දෙනදේ කාල වෙනදේ බලාගෙන ඉන්න බැරිද , අනිත් මිනිස්සු අමාරුවේ දන්නේ නැතිව ..........
අර rich Life කියල තිබ්බ ෆුල් විස්තරේ කොරන්ටයින් ගැන ......... එළකිරියේ ..... එකේ තියන විදියට සලකනවා හොඳට....
මෙහෙව් හු..ගේ පුතාලගෙන් රටට ඇති වැඩක් නෑ, රට වෙනුවෙන් දවස් කීපයක් දෙනදේ කාල වෙනදේ බලාගෙන කාමරේකට වෙලා ඉන්න බැරිනම් ..... මුන් ඉන්දගෙන වැඩ වවනවා නේ බන්......
යුද්දේ කාලේ ආමි එකේ උන් කොටි අඩවි වල ඔත්තු හොයන්න ගියාම සමහැර වෙලාවට එකම විදියට ඉන්න කොට ඇඟට වේයෝත් ගහනවලු..... කොටි ඇඟට හුජ්ජ කරලා යනවලු හැංගිලා ඉන්දිදී ඔත්තු හොයන්න .......... හෙලවෙන්න විදියක් වත් නැහැලු ........ දැඟලුවොත් උන්ට අහුවෙන නිසා .........
මුන්ට රජයේ වියදමින් සේරම කරලා ටික දවසකට කියන විදියකට ඉන්න බෑ ........... මට තේරෙන්නේ නෑ බන්..... හැබැයි ඕකුන් එක්ක කතා කරලා බැලුවොතින් ඌකුන් තරම් රටට කැපකිරීම් කරන උන් නැතුව ඇති ආමි එකේ වත් .......... එච්චරට ටෝක් දෙයි ...........
අකුලොලම පලයං කාලකන්නි .........