Spotify duo

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    අලුතින් spotify duo කියලා එකක් හඳුන්වා දීලා තියෙනවා දැක්ක. එක usa වල 12.99usd වෙනවා. හැබැයි ඉන්දියාවේ වෙන්නේ ඉන්දියන් රුපියල් 149 විතරයි. දෙන්නෙකුට පාවිච්චි කරන්න පුළුවන්.
    මට දැන ගන්න ඕන අපිට vpn වගෙ පාවිච්චි කරලා මෙක දාගන්න පුලුවන්ද කියලා. එහෙම පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?
    මම දැනට පවිච්ච් කරන්නෙ ebay එකෙන් ගන්න ඒව. සැරින් සැරෙ අලුතින් ගන්න එපා වෙනවා. අලුතින් ප්ලෙලිස්ට් හදන්නත් ඔන නෙ.
    මෙ විදියට දිගටම auto renew වෙන්න credit card එක සෙට් කරන්න පුලුවන් නම් මරු. ගානත් ලාබයි නේ.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,034
    1,780
    113
    Sydney

    Australia wala 15 AUD...danata 11 aud gewanawa
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    B U M P Brooooooooooooo
    Thank you
    Australia wala 15 AUD...danata 11 aud gewanawa
    උඹ Australia වල ද ඉන්නේ?
    මට තියෙන අවුල spotify ලංකාවට නැති නිසා, vpn නැතුව මොකුත් කරගන්න බැ. අඩුම ගානේ eBay ගන්න account වලින් sign in වෙන්න වත් බැ.
    ඉතින් vpn දාලා ලංකාවේ Credit card එකකින් නේ pay කරන්න වෙන්නේ, Indian account එකක් හදා ගත්තට. ඉතින් ඒක ප්‍රශ්නයක් නොවී කරන්න පුලුවන් ද කියල තමයී දැන ගන්න ඕන
    (playstation වල නම් ලංකාවේ card accept කරන්නේ නැහැ)
    Spotify ලංකවේ ඉන්න ගමන් මේ විඳියට පාවිච්ච් කරන කෙනෙක් ගෙන් (ඉන්නවා නම්) කරන හැටි දැන ගන්නයි ඕන.
     
    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    මම දැන් අවුරුදු එකහමාරක් තිස්සේ පාවිච්චි කරනවා Spotify.
    Appstore එකේ රට USA දාලා Spotify download කරගෙන.
    VPN දාන්න ඕනේ උනේනං නෑ. PC එකෙත් දාලා තියෙන්නේ
    Spotify එක ගත්තේ මේකෙම කෙනෙක්ගෙන්
     
    • Like
    Reactions: Lahiru120

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මම දැන් අවුරුදු එකහමාරක් තිස්සේ පාවිච්චි කරනවා Spotify.
    Appstore එකේ රට USA දාලා Spotify download කරගෙන.
    VPN දාන්න ඕනේ උනේනං නෑ. PC එකෙත් දාලා තියෙන්නේ
    Spotify එක ගත්තේ මේකෙම කෙනෙක්ගෙන්
    Same here
     
    • Like
    Reactions: Lahiru120

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    මම දැන් අවුරුදු එකහමාරක් තිස්සේ පාවිච්චි කරනවා Spotify.
    Appstore එකේ රට USA දාලා Spotify download කරගෙන.
    VPN දාන්න ඕනේ උනේනං නෑ. PC එකෙත් දාලා තියෙන්නේ
    Spotify එක ගත්තේ මේකෙම කෙනෙක්ගෙන්

    ඕක මචං, expire වෙනවා නේ, එහෙම වුනාම අපහු ගන්න ඕන නේ. එතකොට අපේ history-based preferences නැති වෙනවා නේ. එකයි, මගේම account එකක් තියෙනවා නම් හොඳයි කියල හිතුනේ.
    කෝකටත් මට ගනිපු member කියන්න පුළුවන් ද?
     
    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    ඕක මචං, expire වෙනවා නේ, එහෙම වුනාම අපහු ගන්න ඕන නේ. එතකොට අපේ history-based preferences නැති වෙනවා නේ. එකයි, මගේම account එකක් තියෙනවා නම් හොඳයි කියල හිතුනේ.
    කෝකටත් මට ගනිපු member කියන්න පුළුවන් ද?

    මේක මචන් අපේ Email එකටමයි හදල දෙන්නේ සහ දිගටම continue වෙන්නේ . දෙතුන් පාරක් premium වැඩ නැතුව ගියත් මම හදපු Playlist ටික තියෙන හන්ද අවුලක් උනේ නෑ.
    ගත්ත member හොයල කියන්නම්. PM වල තිබ්බේ check කරලා බලන්න ඕනේ
     
    • Love
    Reactions: mr.sgthilina

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    මේක මචන් අපේ Email එකටමයි හදල දෙන්නේ සහ දිගටම continue වෙන්නේ . දෙතුන් පාරක් premium වැඩ නැතුව ගියත් මම හදපු Playlist ටික තියෙන හන්ද අවුලක් උනේ නෑ.
    ගත්ත member හොයල කියන්නම්. PM වල තිබ්බේ check කරලා බලන්න ඕනේ
    එහෙනම් හොඳයි. thanks
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,034
    1,780
    113
    Sydney
    Thank you

    උඹ Australia වල ද ඉන්නේ?
    මට තියෙන අවුල spotify ලංකාවට නැති නිසා, vpn නැතුව මොකුත් කරගන්න බැ. අඩුම ගානේ eBay ගන්න account වලින් sign in වෙන්න වත් බැ.
    ඉතින් vpn දාලා ලංකාවේ Credit card එකකින් නේ pay කරන්න වෙන්නේ, Indian account එකක් හදා ගත්තට. ඉතින් ඒක ප්‍රශ්නයක් නොවී කරන්න පුලුවන් ද කියල තමයී දැන ගන්න ඕන
    (playstation වල නම් ලංකාවේ card accept කරන්නේ නැහැ)
    Spotify ලංකවේ ඉන්න ගමන් මේ විඳියට පාවිච්ච් කරන කෙනෙක් ගෙන් (ඉන්නවා නම්) කරන හැටි දැන ගන්නයි ඕන.
    Dan lankawe inne..but thama use karanawa...Lankawe wada bn Spotify Rs.1200 da koheda mathaka widihata
     
    • Like
    Reactions: mr.sgthilina

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,727
    23,981
    113
    tracing Geo-location.. ... ...
    මම දැන් අවුරුදු එකහමාරක් තිස්සේ පාවිච්චි කරනවා Spotify.
    Appstore එකේ රට USA දාලා Spotify download කරගෙන.
    VPN දාන්න ඕනේ උනේනං නෑ. PC එකෙත් දාලා තියෙන්නේ
    Spotify එක ගත්තේ මේකෙම කෙනෙක්ගෙන්

    appstore wala USA dana eka icloud acc ekata risk ekak nadda? US address/ payment method ehema illanawada change karaddi? matath spotify install karaganna widiyak nathuwa inne. Account ekak nam thiyanawa. premium ekata log wenna VPN nam oni na.
     
    • Like
    Reactions: mr.sgthilina

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    INR puluwan wei, unge site eken gewanna wei, Billing danna wei e address :/ VPN netuwa Premium weda bn mage.

    Man nm apple muisc use karanne monthly 99inr
     
    • Like
    Reactions: mr.sgthilina

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    appstore wala USA dana eka icloud acc ekata risk ekak nadda? US address/ payment method ehema illanawada change karaddi? matath spotify install karaganna widiyak nathuwa inne. Account ekak nam thiyanawa. premium ekata log wenna VPN nam oni na.

    mama App eka download karagena aye Sri Lanka walata maru kara machan. US boru address & phone number ekak mama dunne. Payment method ekak nan ahuwe ne.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    mageth expire wuna... mage dan thiyena account ekatama hada ganna puluwan nam patta :D

    එක තමයි මාත් බැලුවේ.

    deezer daganilla

    Deezer මට හරි ගියේ නැහැ, පොඩි පොඩි issues අව. අනිත් එක spotify වලට හැම මගුලක් ම සුප්පොර්ට් කරනවා නේ. (playstation, TV, car setup එක.) එකයි spotify පස්සෙම යන්නේ.

    Dan lankawe inne..but thama use karanawa...Lankawe wada bn Spotify Rs.1200 da koheda mathaka widihata
    ලංකාවේ තාම නැහැ නේ.

    appstore wala USA dana eka icloud acc ekata risk ekak nadda? US address/ payment method ehema illanawada change karaddi? matath spotify install karaganna widiyak nathuwa inne. Account ekak nam thiyanawa. premium ekata log wenna VPN nam oni na.

    මම කලේ, අලුත් email එකක් use කරලා icloud account එකක් හදල එකෙන් ලොග් වෙලා ඉන්ස්ටල්ල් කරලා ආපහු පරණ account එකට මාරු වුන එක.

    INR puluwan wei, unge site eken gewanna wei, Billing danna wei e address :/ VPN netuwa Premium weda bn mage.

    Man nm apple muisc use karanne monthly 99inr

    vpn නැතුව මට තාම ලොග් වෙන්න බැ. පෙරේදත් try කලා. නොට් available in your country කියල කිව්වේ.
    apple music කාලයක් පාවිච්චි කලා. එකත් අයින් කලේ උඩ කියපු ප්‍රශ්න නිසා.
     
    • Like
    Reactions: supun_sg

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    මම දැන් අවුරුදු එකහමාරක් තිස්සේ පාවිච්චි කරනවා Spotify.
    Appstore එකේ රට USA දාලා Spotify download කරගෙන.
    VPN දාන්න ඕනේ උනේනං නෑ. PC එකෙත් දාලා තියෙන්නේ
    Spotify එක ගත්තේ මේකෙම කෙනෙක්ගෙන්

    oya uba iphone ekata neda ehema haduwe?
    bt mn Ebay ekekgen promo code gatta.
    so eken thama wada.

    btAndroid wala use karapu eka nm kawadawath expire une na.
    pro apk ekak dammeth :D
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    අලුතින් spotify duo කියලා එකක් හඳුන්වා දීලා තියෙනවා දැක්ක. එක usa වල 12.99usd වෙනවා. හැබැයි ඉන්දියාවේ වෙන්නේ ඉන්දියන් රුපියල් 149 විතරයි. දෙන්නෙකුට පාවිච්චි කරන්න පුළුවන්.
    මට දැන ගන්න ඕන අපිට vpn වගෙ පාවිච්චි කරලා මෙක දාගන්න පුලුවන්ද කියලා. එහෙම පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?
    මම දැනට පවිච්ච් කරන්නෙ ebay එකෙන් ගන්න ඒව. සැරින් සැරෙ අලුතින් ගන්න එපා වෙනවා. අලුතින් ප්ලෙලිස්ට් හදන්නත් ඔන නෙ.
    මෙ විදියට දිගටම auto renew වෙන්න credit card එක සෙට් කරන්න පුලුවන් නම් මරු. ගානත් ලාබයි නේ.
    1 year exiting account eka upgrade karala denwa 2000 LKR walata :yes: