1. F

    18ට වැඩි අයත් ටැක්ස් ගෙවන්ඩ ඕනද

    ජොබක්වත් නොකරන ඉගෙනගන්න එවුන් හිටන් ගෙවන්ඩ ඕනද හරි හු#$තක්නෙ යකෝ
  2. F

    18ට වැඩි අයත් ටැක්ස් ගෙවන්ඩ ඕනද

    මුලින් කැටගරි බර ගාණක් දාල ඊට පස්සෙ යටින් 18ට වැඩි අය කියල වෙනම කැටගරියක් දාල තියෙන්නෙ මොකද ටැක්ස් ෆයිල් එකකට රෙජිස්ටර්වෙන්ඩ කියල, 18ට වැඩි නන් අනිවා ටැක්ස් ගෙවන්ඩ ඕනද, අනිත් ඒවට අයිති නැතත්
  3. F

    flutter developmet වලට මැෂින් එකේ generation එක කොච්චර වගේ වෙන්ඩ ඕනද

    @beam_tech @Solo Rider samaharu kiyanawane 4th gen ekenuth karahaki kiyala
  4. F

    flutter developmet වලට මැෂින් එකේ generation එක කොච්චර වගේ වෙන්ඩ ඕනද

    i5 com ekaka nan generation eka keeyak wage wenda onada flutter development walata, ram eka keeyak wage onada..
  5. F

    lenovo t420 ram upgrade help

    ow aluth bat 1k thibbe gaddi
  6. F

    lenovo t420 ram upgrade help

    Athi neda meka 2nd hand ekak
  7. F

    lenovo t420 ram upgrade help

    lenovo t420 lap eke uparima keeya wenakan ram gahanda puluhanda, command prompt eke 16gb kiyala pennanne, google karahama samahara ewage 8gb kiyala thiyenawane max ram capacity eka:confused::confused:
  8. F

    ලැපට මයික් එකක් ගැහුවම ස්පීකර් වලින් සද්දෙ ඇහෙන් නෑනෙ

    audio drivers uninstall karoth aye restart weddi drivers install wenawada(windows 10)
  9. F

    ලැපට මයික් එකක් ගැහුවම ස්පීකර් වලින් සද්දෙ ඇහෙන් නෑනෙ

    3.5mm jack eka thama mehema speakers walin ahenda settings haduwama speake walin ahenda ona neda
  10. F

    ලැපට මයික් එකක් ගැහුවම ස්පීකර් වලින් සද්දෙ ඇහෙන් නෑනෙ

    ලැප් එකට external mic එකක් හයිකරා, ස්පීකර් වලින් sounds ඇහෙන්ඩ settings හැදුවට සද්දෙ ඇහෙන් නෑනෙ,hadaganne kohomada
  11. F

    windows 10 upgrade help

    windows 10 wala drivers wenama install karanda onada
  12. F

    windows 10 upgrade help

    install karanda license key ekak onada, natthan install karala passe key eka dunnahakida os eka install wena drive eka format karandama onada
  13. F

    windows 10 upgrade help

    windows 10 මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් නේද ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕන, ලින්ක් එක හොයල දෙන්ඩකො.. පෙන් එහෙකට ඩවුන්ලෝඩ් කරගත්ත එක දාලා ඉන්ස්ටෝල් කරන විදිහත් දැනගන්ඩ ඕන kmspico වලින් මේක ඇක්ටිවේට් කරහැකිද, නැත්තන් වෙන ටූල් එකක් තියෙනව නන් කියන්ඩකො.. මේකෙ අප්ඩේට් අනන් මනන් වලට නිකන් ඉද්දි ඩේට කැපෙන එක...
  14. F

    මේ මයික් එකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද

    https://www.daraz.lk/products/high-quality-long-range-sound-sensitive-microphone-for-laptops-desktop-mobile-35mm-common-jack-i106504406-s1014342775.html? green audio කියල දාල තියෙන්නෙ ඇඩ් එකේ, ඒත් ගත්ත එකෙක් කොමෙන්ට් කරල තියෙනවනෙ නෝමල් මයික් එකක් කියල,3.5 aux කියල එයා දාල තියෙන පොටෝ එකේ...

    No contents