සො නටො රඞ‍්ගමජ‍්ඣෙ සමජ‍්ජමජ‍්ඣෙ සච‍්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස‍්ස භෙදා පරම‍්මරණා පහාසානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජතීති.
https://tipitaka.lk/sn-4-8-1-2/1-3/pali
මෙතන රඞ‍්ගමජ‍්ඣෙ කියන්නෙ රංග ශාලාව මැද කියන එක, නැටුමක් ගැන විතරක් නන් කියන්නෙ, නැටුම්හල මැද කියලනෙ කියන්ඩ ඕන..