මේ මයික් එකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද

Freereload

Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    https://www.daraz.lk/products/high-...35mm-common-jack-i106504406-s1014342775.html?
    green audio කියල දාල තියෙන්නෙ ඇඩ් එකේ, ඒත් ගත්ත එකෙක් කොමෙන්ට් කරල තියෙනවනෙ නෝමල් මයික් එකක් කියල,3.5 aux කියල එයා දාල තියෙන පොටෝ එකේ තියෙන්නෙ, aux කියන්නෙ බ්‍රෑන්ඩ් එකද මේකෙ..
    71f1667a09984619c61972b383d7696c.jpg
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    3.5 jack එක. Auxiliary input එකකින් දෙන්න පුළුවන්. ලැප් එකේ ඩෙස්ක්ටොප් එකේ mic ඉන් එකෙන් දෙන්න පුළුවන්.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ගන්නවනම් අඩුම boya වගේවත් try කරන්න, නමක් ගමක් නැති එවල ලෙඩ ඉවරයක් නැහැ බන්.