$100 ta adu Laptop ekak pennapanko
එකනේ බං $400 ටැක්ස් ගැහුවත් අවුලක් නැ..අනිවා ෆේක් එකක් වෙන්නැති
core 2 duo wage ekakda danna...
එත් $100 නැනේ බං..used හරි refurbished හරි වෙන්නැති.. බ්‍රෑන්ඩ් ලැප් එහෙක කෙසින් එකවත් ගන්න බැනේ මු කියන ගානට
yakoe 100$ kiyanne 15000 witharane.. lankawe core 2 duo lap ganna thiyanawa 18-20 wage ganata 3-6months warrenty ekka...
මට එකක් හොයල දියන් එක්කෝ පොට් එකක් හරි