පාරවල් නම් දැන් සුපිරියටම තියෙනවා කියලා ආරංචි තමයි.ලංකාවට වැකේෂන් ගිහින් එන හැමෝම කියන්න පාරවල් නම් සුපිරි කියලා.මට මේ කියලා තියෙන කතාවට (දැන ගියත් කතරගම, නොදැනගියත් එත් කතරගම) පාසල් කාලේ පොඩි සිද්ධියක් මතක් උනා.මම ගියේ කොළඹ ප්‍රසිද්ධ පාසලකට.සී ටී බී පාසල් බස් රථයේ තමයි ගියේ.හැමදාම පරක්කු වෙලා...