1. Brandy2020

    Battery Bank

    ඉස්සරහට power cut එකක් එනවා, bulb කීපයක්, laptop phone charge කරගන්න battery bank එකක් ගන්න හිතාගෙන ඉන්නවා. solar හෝ direct current charging battery bank use කරන අය අත්දැකීම් share කරගෙන යන්න.... ඕනේ නම් චීනෙන් ගෙන්වන්න පුළුවන් කට්ටිය set වෙනවා නම්.
  2. Brandy2020

    අ'පුර මල් කැකුළු දෙක

    පහුගිය දවසක අනුරාධපුර පැත්තේ ළමයි දෙන්නත් එක්ක අම්මා ගඟට පැනලා, ළමයි දෙන්නා මැරිලා.. අම්මා බේරාගෙන. මේක අහලා ඊයේ දවසම අවුල්.... ඇත්ත විස්තරේ කව්ද දන්නේ.
  3. Brandy2020

    Codes

    message Yesterday, while strolling near the riverside market, I noticed a curious pattern in the arrangement of the fruit stalls. The bananas were stacked in neat pyramids, while the oranges formed wide circles, almost like miniature suns resting on wooden tables. A man in a grey coat stood...
  4. Brandy2020

    වහල්ලු 2025

    ලංකාවේ මේ දවස් වල හොඳටම තැලෙන ලංකාවේ මධ්‍යම පන්තියේ corporate වහල්ලු ගැන කථා කරන්න හිතුණා. දැන් දැක්ක, මරදාන ජනශක්ති එකේ වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ.... මේ YT video එකත් අහම්බෙන් දැක්කා. මොකා වුනත් (banks, home applinces sellers, vehicle sellers, credit card, clothes brands, food chains...
  5. Brandy2020

    MBA Help

    එළකිරි ළබැඳි ඔබට, පිංසාර ගුනසාර නැණසාර වාසනාවන්ත නීරෝගිමත් සොඳුරුබර සුබ දවසක් වේවා.... ඔබගේ වටිනා කාලයෙන්ම සුළු මොහොතක්ගේ වෙන් කරගෙන පහත ලින්කුව හරහා ඔබගේ වටිනා අදහස් ලබාදෙන්න. කතාව කෙටියෙන් : නගර වල තියෙන ගොඩේ කඩ වලට ලොකු කඩ වලින් කෙලවිලා තියෙන්නේ. එකෙන් වෙන, ධනය බෙදී යාමේ විෂමතා සහ සමාජ...
  6. Brandy2020

    අපි ඉන්න ඕනේ අතීතයේද?

    දේවා අපට තිබුන යටගියාව ගොඩ දාලා ගොඩක් අය කැමති විදිහට කතා කරනවා අලුත් චැනල් එකකින්..... ඉස්සර හොඳටම ඔය අතීතය විඳපු මට නම් ඔය කයිවාරුව තනිකරම විහිළුවක්. නමුත් ඕවා විඳපු නැති අයට.... සුපිරි ඇති. ඉස්සර ඔය කියන තරම් සුන්දර නෑ.... ඔය පෙනුමට සමගි තිබ්බට යටින් ගිණි දෙන්නේ. මිනිහෙක් ඉගෙන ගන්නවා නම්...
  7. Brandy2020

    තනිකම (Thanikama)

    තනිකම (Thanikama) (Key: C Major) [Intro] C G Am F C G F [Verse 1] C G Am F සඳ ගඟෙන් කඳුළක් වැටෙනා හැඩ, C G F සුළඟේ මෘදු ගීතයක් සනසන හැඩ, Am F G C ඇසිඳු විලසකින් නිහතමානීව, Dm C G තනිකම එනවා, මටම කියවන්ට. [Chorus] F G C Am තනිකම, මගේ මිතුරෙකි දැන්, F G Am C සන්සුන් සෙරිනිටිය, හද මැදැඳ, F G C...
  8. Brandy2020

    CRM Cources

    CRM software subscription එකක් අඩුවට ගන්න තැනක් හරි (self study ), කොර්ස් එකක් කරගන්න තැනක් හරි දැනුවත් කරන්න මිතුරනි. ස්තුතියි! CRM (Customer Relationship Management) tools are software applications designed to help businesses manage interactions with customers, streamline processes, and...
  9. Brandy2020

    Answered Website for review the Doctors

    ඔන්න මිතුරනි, Doctor review සඳහා web එකක් පටන් අරගෙන, අහම්බෙන් දැක්කේ. මේක හරියටම වෙනවා නම් හොඳ සහ නරක ඩොක්ටර්ලා වෙන් වෙන්කරගන්නත් නරක අය ට තමන්ගේ ක්‍රමය වෙනස් කරගන්න ත් හොඳ අවස්ථාවක්‌. https://reviewmds.com/ ඔබේ හොඳ, නරක අත්දැකීම් බෙදාගන්න.
  10. Brandy2020

    stroke

    මගේ අම්මට ජනවාරි ඉඳන් mini brain stroke 5 ක් ආවා. බෙහෙත් ගත්තත් ඩොක්ටර් ලා කියනවා හරියට බෙහෙත් බොන්නේ නැතිව ඇති කියලා.CT & medical reports සහ වල කිසිම අව්ලක් නැහැ. බැරිම තැන කට්ටක් කාළා ප්‍රසිද්ධ Neurologist කෙනෙක්ට පෙන්නුවා. ඒ ඩොක්ටර් anti coagulation සහ අනිත් බෙහෙත් මිල අධිකම සහ හොඳම එව්වගෙන්...
  11. Brandy2020

    ගූරාජ් ගේ උමංදාකරණය

    අද හා පුරා කියලා උමංදාවට ගියා. මනූශ නානා තරුණ අය 1,000ක් විතර ගෙන්වලා තෙල් බෙදනවා. ගූරාජ් සහ සම්තින් බඩ්ඩ වේදිකාව උඩ. මනූශ සෙනග අතර. මට වි.වි. සින්නෝ තෙල් බෙදපු හැටි මතක් වුණා. හීන් නූලෙන් ජෙපි විරෝධයක් තිබ්බා. ඔන්න අද කාළේ Tax money වෙන value addition දේවල්.
  12. Brandy2020

    නාගොල්ලාගම බෙනඩික් - කහන සල්ලි

    නාගොල්ලාගම බෙනඩික් නැත්නම් බෙනා කියන්නේ පොත් කියවන , පොළොවේ හැපෙන මිනිස්සුත් එක්ක ඉන්න කවියෙක්, පීඩිතයෙක්, කුළී කම්කරුවෙක්.... දන්න අය ගොඩයි, නොදන්න අයත් ගොඩක්. නාරම්මල පැත්තේ ඉන්නේ..... මනුස්සයා , අසරණ ගුරුතුමියකට උදව් කරලා මළ ගෙදර කරගන්න....කවි පොතක් ගහන්න තිබ්බ සල්ලි වලින්.... ඔබ ගාව ...
  13. Brandy2020

    මගේ පියාණන් , ඔබේ පියාණන් ජීවත්ව සිටී නම් මෙය කියවන්න.

    මගේ පියාණන් ඉතා දුශ්කර පළාතකින් නිදහස් ඉගැනුමේ පිහිටෙන් කැළනි සරසවි වරම් ලැබූවෙකි . "දවසක් පැළ නැති හේනේ" සිංදුව අනුව ජීවිතය ලැබූවෙකි. රජයේ බැංකුව හොඳ රැකියාවක් ලබා මට කිසිදාක රුපියල් වලින් අඟ හිඟ කම් නොපා ජීවත් වූයෙකි. JVP එකෙන් පැහැර ගෙන ගොස් , මරණය පරදා ජීව්තය ලැබූවෙකි. මගේ *"ඉංජිනේරු...
  14. Brandy2020

    ආසිරි Softlogic

    ආසිරි Softlogic ගෘප් එකම බංකොලොත් කියලා අරන්චියක් ආවා. ඇත්තද ?
  15. Brandy2020

    Marketing Guru

    Tuesday, July 23, 2019 මගේ මාර්කටින් ගුරු බුදුන් දැන හෝ නොදැන තමන්ගේ දර්ශනය පතුරන්න පාවිච්චි කරපු මාර්කටින් ටෙක්නික් ගැන මං ටිකක් දුර කල්පනා කළා. බුදුන් නොදන්නා කිසිවක් තියෙන්න බැරි නිසා ඒවා නොදැන කළා කියන්නත් බෑ. ඒත් ඕනම දැවැන්ත කැම්පේන් එකක් ගැන කල්පනා කරද්දි මට නැවත හැරිලා බලන්න හිතෙන...
  16. Brandy2020

    Help to a Child

    True story. Pls help who can .
  17. Brandy2020

    Family Tour ( Help )

    deleted
  18. Brandy2020

    new directions of Elakiri

    80 ගණන් වල ඉපදිලා 90 ගණන් වල හැදිලා 2000 ගණන් වල උගත් මිනිස්සු හිටපු එළකිරි එකට, අවුරුදු 20 ගණන් වල අය එකතු වෙලා මේකේ කුරුවල් වෙලා තිබ්බ ගමන , දැන් අලුත් directions වලට යනවා වගේ පේනවා නේද? after COVID season අපට වුණත් මොන SM එකට ගියත් ටික කාළෙකින් එපා වෙලා, මේකටම රින්ගන්න හිතෙන එකේ රහස මොකද්ද?
  19. Brandy2020

    ලංකාවේ බොහෝ මිනිසුන්ට සහකම්පනය නැත්තේ ඇයි? #99

    ලංකාවේ බොහෝ මිනිසුන්ට සහකම්පනය නැත්තේ ඇයි? ලංකාවේ බොහෝ මිනිසුන්ට සහකම්පනය නැත්තේ ඇයි? ඔවුන් ආත්මාර්තකාමිත්වය, පෞද්ගලික වාසිය වෙනුවෙන් රටේ සම්පත් කොල්ල කෑමට ඉඩදී තම දේශපාලන පක්ෂය හෝ තමාගේ නායකයා කුමක් කලත් එය නිවැරැදියි කියන මතවාදයේම එල්ලී සිටීමට තරම් පුරුදු වී තිබෙන්නේ ඇයි? අහිංසක ජීවිත බිලි...
  20. Brandy2020

    Dhamsara TV

    ☸️

    No contents