දෙවන වතාවටත් චීනේ යන්න හදන්නේ....without travel guide
කලින් පාර රට තොට බලාගන්න Guanghou ගියාට මේ පාර නම් යන්නේ Shanghai / Beijing බිස්නස් ලයින් අල්ල ගන්න.
ඉතින් මට උපදෙස් ටිකක් අවශ්‍යයි.
Google maps, WhatsApp, Gmail චීනේදී use කරන හැටි
Online taxi, train, bus booking කරන්න කරන හැටි...