කලින් එක මැකුවේ මොකෝ?
ඔලිම්පික් පදක්කම් ගැන නම් ඉතින් අපියි ජමෙයිකායි සංසන්දනය කරොත් ඕකම කියන්න පුළුවන්
රටේ ලොකු කම නම් එච්චර වැඩක් නෑ නේද?
ජාන,තාක්ෂනය,පහසුකම් වගේ ඒවානේ එක එක ක්‍රීඩාවට වෙන වෙනම බලපාන්නෙ
ඉන්දියන් උන් ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ :lol::lol: