1. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    දුෂාන් නම් පට්ටම වැඩ්ඩෙක් තමා... ! මම අහලා තියෙනවා මෙයාට කීබෝඩ්ස් දෙක දෙපැත්තේ තියන් අත් දෙකෙන් මෙලඩීස් දෙකක් ප්ලේ කරන්න !!!
  2. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ස්තුතියි !!! තැන්කූ තැන්කූ අප්පු සහෝ... මේක cracked නේද ??? මම ඔන්න බාගන්නයි යන්නේ ! :yes::yes::yes:
  3. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ගොඩාක් ස්තුතියි සහෝ රිප්ලයි වලට !!! ඇත්තටම VST ගැන මමත් හරියටම ඉගෙනගත්තේ MMM17 දාගෙන අතපත ගාන්න ගත්තට පස්සේ... දැන් නම් ඒක ගැන හොඳ දැනීමක් තියෙනවා කියලා හිතෙනවා... ඔයාගේ විස්තර ටික මං වගේම අනෙක් සහෝදරවරුන්ටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි... ස්තුතියි !!! :):):) මගේ ආධුනික නිර්මාණයේ මික්සින් වල...
  4. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ස්තුතියි සහෝ ටොරන්ට් එකට ! මම ඩවුන්ලෝඩ් කරගෙන බලන්නම්... උපකාරයට ස්තුතියි...ජය !!! :yes::yes::yes:
  5. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    HELP සහෝලා, පොඩි ඉල්ලීම් දෙකක් තියෙනවා කරන්න... එක : FL Studio 10 එක Full version එක හොඳට වැඩ කරන සොෆ්ට්වෙයාර් එකක් තියෙන ලින්ක් එකක් දෙන්න. මම දැක්කා අප්පුහාමි සහෝදරයා install කරගෙන තියෙනවා... අප්පු ගාව තියේ නම් ඒ බාගත්ත තැන ලින්ක් එක දානවද ??? දෙක : ලාංකික samples හොයාගන්න පුළුවන් අය ඉන්නවද...
  6. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ස්තුතියි සහෝ අදහස් වලට... මමත් කැමති එක සොෆ්ට් එකකින්ම වැඩ ටික ඉවර කරගන්න. එඩිටින් වලට නම් audition තමා මමත් ආස... මම පාවිච්චි කරන MMM17 එකේත් Compressor/limiter,Eqs ඇතුළු ඔක්කොම වගේ තියෙනවා. mixing / mastering tools ඔක්කොමත් තියෙනවා... මේකේ In-build එන VITA කියන Soft instruments ටිකට තමා මං...
  7. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ---------------------------------- Sax, Harmonica, Acoustic Guitar ටික විතරයි මම කලේ... අනෙක් ඒවා ඔක්කොම සොෆ්ට් එකෙන් දෙන tracks පාවිච්චි කලේ... මේ MMM එක ඩිජිටල් මියුසික් පටන් ගන්න අයට සෑහෙන්න හොඳ සොෆ්ට් එකක්. සහෝ, FL එකේ තියෙන මේකේ නැති features මොනවාද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න...
  8. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ස්තුතියි සහෝ අදහස් වලට !!! ඇත්තටම මට MMM (magix music maker) අල්ලලා ගියා... ඒකේ තියෙන Software instruments ටික නම් පට්ට ! මම වෙන Soft වැඩි දුරට පාවිච්චි කරලා නැති නිසා ඒවායේ තියෙන Features ගැන ඒ තරම් දන්නේ නෑ. Abelton මගේ යාළුවෙකුත් use කරනවා... එක් ගොඩක් හොඳයිලු නේද ? එක සොෆ්ට් එකකින් විතරක්...
  9. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    සහෝ, ඔයා මේ ට්‍රැක් එකට use කල සොෆ්ට්වෙයාර්ස් මොනවාද ?
  10. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ---------------------------------- ගොඩාක් ස්තුතියි සහෝ විස්තර ඇතුවම පැහැදිලි කලාට ! මම ඊයේ ඔය ටික දාද්දී රෑ 12 ක් පහුවෙලා. ලොකූ විස්තරයක් දැම්මේ නැත්තෙ ඒකයි. ඔයා මහන්සි වෙලා රූප සටහන් එක්කම පැහැදිලි කරලා තියෙනවා... ගොඩාක් ස්තුතියි !!!
  11. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ගොඩක් ස්තුතියි සහෝ !!!
  12. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    දැන් නම් මියුසික් කරන්නේ නෑ සහෝ... ජොබ් එක කරගෙන පාඩුවේ ඉන්නවා... ඒත් ඉතින් මියුසික් වලට තියෙන ආසාව ඇඟෙන් යන්නේ නෑ... ඒකයි මේ පැත්තට සෙට් වුනේ...
  13. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    සහෝ කියපු එක හරි... මම දන්න විදියට පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ! 4/4, 6/8, 3/4, 7/8 කියන්නේ Time Signature (ටයිම් සිග්නේචර්) එකට. ඒකෙන් කරන්නේ ප්‍රස්ථාරයකදී (music Notation) අදාල ගීතයේ කල් මැනීම (beat) යන්නේ කොහොමද කියලා කියන එක. මියුසික් වලදී ස්වරයක කාලය මනින්න භාවිතා කරන ඒකකය නෝට් (note)...
  14. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    නියම කලාකරුවෙක් නම් මෙන්න මේ විදියට තමා හිතන්න ඕනේ... කලාවේ යෙදෙනවා නම් නිහතමානී වෙන්න ඕනේ, තමන් කොච්චර වැඩ්ඩෙක් වුනත් !!!
  15. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මෙන්න මගේ පොඩි වැඩක් !!! ඔන්න සහෝලා... මම කරපු අති ආධුනික ට්‍රැක් එකක්. මේක remake එකක් ! වැඩේ ඉවර කලේ නම් නෑ... තනිකරම පාට්ස් ගැහුවේ කම්පියුටර් කීබෝඩ් එකෙන්. මට මිඩි කීබෝඩ් එකක් නෑ. පාවිච්චි කලේ magix music maker 17 එක. ඩිජිටල් මියුසික් වලට පොඩි ආරම්භයක්... අඩුපාඩු කියන්න මට හදාගන්න...
  16. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    නියමයි සහෝ... ට්‍රැක් එක හොඳටම තියෙනවා... මට දැනුන විදියට නම් පියානෝ ට්‍රැක් එකට එෆෙක්ට් කරලා ටිකක් වැඩියි වගේ. සමහර විට ඔයා ඒකෙන් දෙන්න හදපු feeling එක එන්නේ ඒ විදියට වෙන්නැති... අවුලක් හිතන්න එපා හරි !!! Sound font එක බෙදා ගත්තාට ගොඩාක් ස්තුතියි... ඔය Flute එක මමත් ආසම එකක්... ජය !!!
  17. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ඩිජිටල් මියුසික් ගැන ලොකු උණක් තියේ... අවුරුදු 06 ක් Beat band ගහලා එපාම වී දැන් පාඩුවේ සිටිමි. හැකියාව ඇත්තේ කීබෝඩ්ය. ගිටාර් තරමකට හොඳය. percussion ද තලා ගත හැක. කම්පියුර් ද කන්න පුළුවන. වැඩක් සෙට් කරමුද ? මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ... මික්සින්, මාස්ටරින් ගැන මොනවා හරි කලොත් මොකද ???
  18. chathudscp

    වැඩ ගන්නවනම් මෙන්න සයිට්

    ස්තුතියි සහෝ

    No contents