අපේ රටේදී අපිටම කුඩම්මාගේ සැලකිලි

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපේ රටේදී අපිටම කුඩම්මාගේ සැලකිලි

    අපේ ගොඩක් අය නිවාඩුවකට සංචාරයක් යන්න අසයි නේ. හැබැයි අපේ රටෙදිමාපිට කුඩම්මාගේ සැලකිලි ලැබෙනවා කියල දන්නවද? සමහර තැන්වල ලංකාවේ අයට අඩු සැලකිලි එකම ගාන ගෙව්වත්.
    ඒ වගේම හික්කඩුව, මිරිස්ස, ආරුගම් බොක්ක, වගේ තැන් වලදී ලංකවේ අයව ගන්නේ නැති restaurant , hotel ඕන තරම් තියෙනවා. මේක නීති විරෝදී වැඩක්. නිදහසට කියන්නේ බීගෙන විදේශිකයන්ට කරදර කරනවා කියල. එහෙම කරන කාලකන්නි ඉන්නවා තමයි. හැබැයි තරුණ ජෝඩු, honeymoon couple, ළමයි ඉන්න පවුල්, වැඩිහිටි පවුල් වගේ අයවත් ගන්නේ නැහැ. මේ වගේ කට්ටිය බීල පිස්සු කෙලන්න පෙළඹෙන අය නෙමෙයි නේ, එකේ අනික් පැත්ත. ඒ වගේම ශ්‍රී ලංකික සම්බවය තියෙන විදේශයන් වල හදුනා වැඩුන අය, විදේශික මිතුරන් සමග සිටින ලංකාවේ අය වගේ අයටත් මේ කුඩම්මාගේ සැලකිල්ල ලැබිල තියෙනවා.

    අප්‍රේල් මාසෙන් පස්සේ සංචාරකයෝ ගොඩක්ම අඩු වුන වෙලාවේ ලංකාවේ අය මේ ප්‍රදේශවලට ගිහිල්ල වියදන් කරලා පුළුවන් විදියට උදවුත් වුන. ඒවත් දැන් දැන් අමතක වෙලා.

    ගොඩක්ම මේ වගේ ප්‍රශ්න වෙලා තියෙන්නේ Backackers ල යන තැන් සහ නගර. ඉහල මට්ටමේ සංචාරකයන් යන තැන වල මෙහෙම කරන එක සැහෙන අඩුයි. ආයතන වලින් පාලනය වෙන ලොකු හෝටල් වල මෙහෙම වෙන්නෙත් නැති තරම්.

    අනික් කරනේ මෙහෙම දෙවිදියකට සලකන අය ගොඩක් Bob Marley, Yoga වගේ දේවල් ෆොලොව් කරනවා. Bob Marley කිව්වේ හැමෝටම එක විදියට ආදරය දක්වන්න කියල අමතක වෙලා මෙයාලට....

    වෙන රටවලවලත් වර්ණබේද වාදීන් ජාතිවාදීන් ඉන්නවා, හැබැයි එයාල තමන්ගේ ජාතියට මුල් තැන දීල අනික් අයව කපනවා. මෙතන විහිලුව කියන්නේ තමන්ගේ රටේ තමන් වගේ අයව කපනවා.

    මේක හරි කියල කවුරු හරි කියනවනන්, මම අහන්නේ ඔයත් ඔයාගේ පවුලේ අයත් මේ හෝටල්කාරයෝ කියනවා වගේ අනික් අයට කරදර කරනවද? මොකද ඔයා ගියත් ඔයාගේ පවුලේ කෙනෙක් ගියත් ඔයාටත් මේ විදියටම තමයි සලකන්නේ.

    http://www.ft.lk/front-page/SLTDA-w...discrimination-of-domestic-tourists/44-692235
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,565
    3,383
    113
    This is so true
    Yako higana suddonta wediya api wiyadam karanawa hebei apiwa care karanne ne
    mama nam eka seryak Pake aithikarayatama kiyala awa,
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    This is so true
    Yako higana suddonta wediya api wiyadam karanawa hebei apiwa care karanne ne
    mama nam eka seryak Pake aithikarayatama kiyala awa,

    sirawata hingana backpackerslata wadiya lankawe un wiyadan karanawa ambanaka. :no::no: Ape un samanyen honda tip denawa. Hingana backpackersla threewheel ekatath randu karala bargain karanawa. thambili gediya, kehel gediyatath ganan adu karaganna balanne sadarana ganak kiwwath. api samanyen kiyapu gana denawa ne. :growl:

    booking.com wage ekakata paminili karoth unge listing eka ain karanna puluwan. SLTDA ekata paminili karoth unge hotel/restaurant license eka nathi karanna puluwan mokada locals lata nodena eka neethi wirodi.
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Matat gihin oka una
    Ahuwama kiwwa local denne na kiyala

    Hotel eke ballek na but un ganne na

    Ane hukaganilla kiyala eyanin midata bahala sapak dala awa

    Machan kiyapanko hotel eke nama.

    Umba paminili karada? Booking.com wage ekakata paminili karoth unge listing eka ain karanna puluwan. SLTDA ekata paminili karoth unge hotel/restaurant license eka nathi karanna puluwan mokada locals lata nodena eka neethi wirodi.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :rofl: මිරිස්සෙත් ඔහොම වීගෙන ආවා, ලංකාවෙ උන්ට බීච් ඇක්සස් දෙන්නෙ නැතුව සුද්දොන්ට විතරක් බීච් එක වෙන්කරගෙන හොටෙල් ගහගෙන නටාගෙන ආවා :lol: පස්සෙ මිනිස්සු කෝස්ට් ගාඩ් එකට එක පැමිනිල්ලයි කරේ :lol: බැකෝ දෙක තුනක් ගෙනාවා, වෙන්කරල ගහපු වැටවල් බිත්ති හොටෙල් අනම්මනම් ඔක්කොම ඇතුලෙ බඩුත් තියෙද්දිම කඩල ගොඩ ගහල ගිනි තිබ්බා :) හොටෙල් ගහන් හිටපූ උන්ට ඇපත් නෑ :lol: ඕන් දැන් යසට අපේ අයට ඇක්සස් තියෙනවා :yes::love: :P

    :lol::lol:
     
    Niyamai machan. mehema thamai wenna ona. :love::love: mama danagena hitiye naha me gana. Issara mirisse hotal lankawe ayata enna denne na kiyala nan aranchiya thibba. dan awulak nadda ehe?

    mamath hamotama kiyanne paminili karapalla kiyala me wage asadaranayak wenawa nan. ekek dennek paminili karata mukuth nokara hitiyath goda denek paminili karanna gattata passe anduwatath nikan inna baha ne. munge license cancel wela booking.com wala listing nathi wela, tripadvisor eke jara review watunama wath therei un karana moda kama. :angry:
     
    :yes::yes:;):love: දැන් කිසිම අවුලක් නෑ බන්, ඕනවෙලාවක ඇවිත් පවුල් පිටින් නාල කියල යන්න පුලුවන් mirissa bay එකේ. කිසිම අවුලක් නෑ, සුද්දො දාහක් හිටියත් ගිහින් මුහුදට පැනලා ආතල එක අරන් එන්න තියෙන්නේ :) . ඉස්සර ගමේ වෙලත් යන්න දුන්නෙ නෑ තග දාගෙන කොටු කරගෙන හිටියෙ මෙහෙ උන් :lol: දැන් මෙලෝ බලු බල්ලෙක් මීක් සද්දයක් දාන්න එන්නෙ නෑ :lol:

    මේක අපේ රට බන්, අපිට නිදහස සහ අයිතිය තියෙනව මේ රටේ ඇවිදින්න කියන්න. එකේක හෝටල් කාරයොන්ට ඕනඕන විදියට නටන්න බෑනෙහ් :rofl:
     
    Ahannath sathutui. Gamma. :love::love::love: :cool:

    Aniwa machan. Ape rate apita nidahasa thiyenna ona awidala karala enna. Apita kohomath unge ratawalata awidala karala enna visa denneth nathi eke ape rate wath awidinna nidahasa thiyenna epai. Ekath untama allagattata passe apita waha kanna thamai wenne.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,483
    113
    Niyamai machan. mehema thamai wenna ona. :love::love: mama danagena hitiye naha me gana. Issara mirisse hotal lankawe ayata enna denne na kiyala nan aranchiya thibba. dan awulak nadda ehe?

    mamath hamotama kiyanne paminili karapalla kiyala me wage asadaranayak wenawa nan. ekek dennek paminili karata mukuth nokara hitiyath goda denek paminili karanna gattata passe anduwatath nikan inna baha ne. munge license cancel wela booking.com wala listing nathi wela, tripadvisor eke jara review watunama wath therei un karana moda kama. :angry:

    yes.. They acquire the coastal reservation - which is illegal. In any case any unauthorized structures can be demolished.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මචන්, ඔය සීන් එක නිසා කවදාවත් මට නම් අවුලක් වෙලා නැහැ, මම මිරිස්ස, හික්කඩුව, උණවටුන වගේ ගොඩක් යනවා. සමහරවිට නවතින අයට ද දන්නේ නැහැ අවුල ආවේ. හැබැයි දැන් මිරිස්ස සුද්ද කරපු නිසා ගොඩක් පිළිවෙලයි වගේම beach එකේ ඉඩ වැඩියි වගේ. හැබැයි අපහු ටිකෙන් ටික beach අල්ලගන්නවා වගේ පෙන්නේ නම්.

    ඊයේ මෙහෙම news එකකුත් තිබුන. ඔය වගේ ප්‍රශ්න එනකොටම complain කරා නම් හරි.
    අනිත් පැත්තට, ලංකාවේ අයත් foreigners ලට කරදර නොවෙන විදියට හැසිරෙනවා නම් හොඳයි.

    https://www.newsfirst.lk/2019/12/23...t-discriminate-between-locals-and-foreigners/
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මම නං මචං බුක් කරන්නේ බුකින් කොම් එකෙන් වගේ සයිට් එකකින්. එතකොට බෑ කියන්න බෑ. බෑ කිව්වොත් නෙගටිව් රිවීව්ස් දාල කෙලවන්න පුලුවන්.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සoචාරක කර්මාන්තය කිය කිය මේරටේ තැන් පිටින් එන උන්ට ලියලා දෙන්න වෙන් කරන්න බෑ .

    අනික සoචාරක කර්මාන්තේ මත රටක ආර්ථිකය ගෙනියනවා කියන එක මෝඩකමක් .සුද්දා කිව්වොත් තොපිලා ලoකාවට යන්න එපා කියලා රටේ ආර්තිකය විනාශයි. සුද්දා තමයි රටේ ආර්තිකය හසුරුවන්නේ අන්තිමට. මේවා දැවෙන ප්‍රශ්ණ :oo:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මචන්, ඔය සීන් එක නිසා කවදාවත් මට නම් අවුලක් වෙලා නැහැ, මම මිරිස්ස, හික්කඩුව, උණවටුන වගේ ගොඩක් යනවා. සමහරවිට නවතින අයට ද දන්නේ නැහැ අවුල ආවේ. හැබැයි දැන් මිරිස්ස සුද්ද කරපු නිසා ගොඩක් පිළිවෙලයි වගේම beach එකේ ඉඩ වැඩියි වගේ. හැබැයි අපහු ටිකෙන් ටික beach අල්ලගන්නවා වගේ පෙන්නේ නම්.

    ඊයේ මෙහෙම news එකකුත් තිබුන. ඔය වගේ ප්‍රශ්න එනකොටම complain කරා නම් හරි.
    අනිත් පැත්තට, ලංකාවේ අයත් foreigners ලට කරදර නොවෙන විදියට හැසිරෙනවා නම් හොඳයි.

    https://www.newsfirst.lk/2019/12/23...t-discriminate-between-locals-and-foreigners/

    Sathutui machan umbata ehema awulak nowuna eka gana. Mama danna keepa denekta wela thibba. Thawa fb eke dakka ehema wechcha ewa gana.

    karadarayak wena widiyata hasirenawa nan unwa ain karanna ona. habai ehema nathi, ehema karai kiyala hithannath bari, thamange paduwe inna untath enna nodi thiyan inna eka patta waradiy.

    ow ban godak aya paminili karanna bayayi. mamath kiyanne paminili karanna ona kiyala karabagena inne nathuwa.

    මම නං මචං බුක් කරන්නේ බුකින් කොම් එකෙන් වගේ සයිට් එකකින්. එතකොට බෑ කියන්න බෑ. බෑ කිව්වොත් නෙගටිව් රිවීව්ස් දාල කෙලවන්න පුලුවන්.

    machan mama danna porak booking.com eken book karala paya keepekata passe call ekak awilla local ayata denne na kiyala booking eka ain karaganna kiyala. :no::growl:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පොඩි ළමයි කෑගනවට ගොඩක් අය අකමැති එකක් හේතුවක් කියලා එළකිරි එකේ ටුවර් ගයිඩ් කෙනෙක් කිවුවා.

    Oh ehemath scene ekakda. :oo: :(

    සoචාරක කර්මාන්තය කිය කිය මේරටේ තැන් පිටින් එන උන්ට ලියලා දෙන්න වෙන් කරන්න බෑ .

    අනික සoචාරක කර්මාන්තේ මත රටක ආර්ථිකය ගෙනියනවා කියන එක මෝඩකමක් .සුද්දා කිව්වොත් තොපිලා ලoකාවට යන්න එපා කියලා රටේ ආර්තිකය විනාශයි. සුද්දා තමයි රටේ ආර්තිකය හසුරුවන්නේ අන්තිමට. මේවා දැවෙන ප්‍රශ්ණ :oo:

    Aniwa machan. meka godak unta therenne na. tourism thiyenna ona side-income ekak widiyata.
    tourism main income eka wela, podi awulak giya gaman okkoma habak.

    suddo ena ekata kawuruth wirudda naha. Aniwa enna ona. Habai unwa witarak uda dagena hotalkarayo lankawe unwa deke koleta daana eka thamai iwasanna bari.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    habai ehema nathi, ehema karai kiyala hithannath bari, thamange paduwe inna untath enna nodi thiyan inna eka patta waradiy.

    ඔන්න ඕක තමයි බන් ප්‍රශ්නේ, අහිංසක මනුස්සයෙක් එන්නේ පොඩ්ඩක් නිවී හැනහිල්ලේ විනෝද වෙලා යන්න නේ. විනෝද වෙනවා කියන්නේ ඔය සමහරු පොඩ්ඩක් මුහුද බලන් ඉන්නවා විතරයි. අඩුම ගානේ මුහුදට බහින්නේ වත් නැති අය ඉන්නවා. එහෙම නැත්නම් දරුවෝ එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරලා යනවා. එහෙම මනුස්සයෙක් ට එන්න දෙන්නේ නැහැ කියන්නේ, එක මහා ජරාම වැඩක්. සමහරවිට ඒ මනුස්සය හෙන කාලයක් බලන් ඉදල ගන්න පුළුවන් වෙච්ච එකම නිවාඩුව වෙන්න පුළුවන්.

    අනිත් පැත්තට ලංකාවේ උන් ඔය සුද්දොන්ට වඩා වියදම් කරනවා. සුද්දෝ තමයි ඇවිත් menu එකේ තියන අඩුම මිල එක ගන්නේ.

    අනිත් පැත්තෙන් ගත්තොත් ලංකාවේ ගොඩක් උන් සුද්දොන්ට උදව් කරනවා (එහෙම නැතී කරුමක්කරයොත් නැතුව නෙවේ)
    ඉතින් ඒ වගේ pleasant experience වලින් තවත් සුද්දෝ එන එක තමයි වැඩි වෙන්නේ.