ඕවා ඔහොම තමා හොදම යාලුවෝ කියලා සෙට් එකක් නැහැ. අපි එහෙම හිතුවට උන් එහෙම හිතන්නේ නැතිනම් ආයෙත් පස්සෙන් යන්න ඔව්නේ නැහැ. උබත් බය නැතුව උන් වගේම නොකියා වැඩ කරන්න තියෙන්නේ. එත් වෙනම සෙට් එකක් ලග තියාගන්න. මොකද අපි මුන් නැතුව බැහැ කියන එක කොයි වෙලාවේත් ඔප්පු කරන්න යන්න එපා.