1. J

    සජියා ඊයේ විවාදෙට ආවේ නැති එක ගැන මොකද හිතන්නේ?

    තිබ්බා නම් ඔය ආර්ථික කමිටුව කියලා කෑගහන සෙට් එක සට ගලා රනිල් ලග
  2. J

    අඩො තායි යන්න පුළුවන් ලු

    එහෙත් කයි ද දන්නේ නැහැ
  3. J

    ඉන්දියාවේ අධික උෂ්ණත්වයෙන් මිනිසුන් සහ සතුන් මිය යයි..🔥🔥🔥🥵🇮🇳♨️

    දියුණු වෙනවා කියන්නේ ඉතින් ගස් කපන් යන එකට නොවැ
  4. J

    EV මෝටර් රථ ඇත්තටම පරිසර හිතකාමී ද?

    කොහොමත් අලුතෙන් දෙයක් එනකොට වැඩ දන්නේ නැති උන් එකට කතා හදන එක සාමාන්‍ය දෙයක්. දෙයක් පටන් අරන් කාලයක් යයි එක වැඩි දියුණු වෙන්න. ඊටත් ගමේ බාස් ගෙන් හයිබ්‍රිඩ් ගැන ඇහුවත් ඕක වැඩක් නැහැ කියනවා වගේ. EV හදාගන්න බැරි උන් ටිකයි. තෙල් වලින් කොමිස් ගහන උන් ඉතින් එක එක කතා කියයි
  5. J

    බංග්ලාදේශයේ කුණු ගඟ..

    ඔය වගේම වෙන්න තිබ්බා වැල්ලවත්තේ රෙදි මොලත් තිබුණා නම්. ප්ලාස්ටික් කියලා වැඩක් නැහැ ඒ වෙනුවට ගන්න පුළුවන් ලාබ විකල්පයක් නැතුව.
  6. J

    ශ්‍රී ලංකාව අනෙකුත් දකුණු ආසියාතික රටවලට වඩා සැලකිය යුතු ලෙස පිරිසිදු බව මට පෙනේ. මේ සම්බන්ධයෙන් අනෙකුත් දේශී රටවලට වඩා ශ්‍රී ලංකාව වෙනස් වන්නේ කුමක්

    ඕවා ගැන වැඩිය හැලි ලියන්න එපා යකු . කොහොමත් ඉන්දියන් කාරයෝවගේම අපේ රටේ ඉන්න ගතින් ලංකාවේ හිතින් ඉන්දියාවේ ඉන්න උන් කවදත් කැමති නැහැ මේ රටට. ඉස්සරහට ඉන්දියාවේ එක් ප්‍රාන්තයක් උනාම සෝමාලියාවට එහා වෙනවා ලංකාව. ඉස්ස‍ර සිංගප්පුරුව කියලා හැලි ලියන එකේ අනිත් එක වෙනවා මයි.
  7. J

    රන්ජන්ගෙ ඉයෝව් sound එක ආවේ කොහෙන්ද දන්නවද? 😂😂

    ඕක ජපන් ද නැත්නම් මාර්ෂල් ආර්ට්ස් එක්ක එන සවුන්ඩ් එකක් ද?
  8. J

    යකෝ වතුරත් අරාබියෙන් නෙ ගෙන්නේනේ

    කොහොමත් ඉතින් රටින් පිට යවනකොට එකෙන් ගසා කන්න බැරි නිසා ඕනේ කුණු ගොඩක් මෙහෙට ගෙන්න දීල එකෙන් කොමිස් කන්න සෙට් එකක් ඉන්න කන් ඔයිට එහා දේවල් උනත් එන්න බැරි නැහැ.
  9. J

    මයින්ත මාත්තයා සුවෙන්ද

    සුදා තරම් ඩිල් කාරයෙක් නැහැ වගේ. චන්ද කඩන වැඩේ වැඩේ හොදට කරන් යනවා
  10. J

    මේ අයත් අනුර වගේ ගොන් විදියට හිතුව නම්

    දැන් පුතනෝ හිතන්නේ අලුත් ෆොන් එකක් Arificial intelligence දාල ෆෝන් එකක් හදන විදියද
  11. J

    සීනි බහින්න කියල මේව බොන එක හොදයිද බං?

    වෙදෙක් හරි දන්නා කියන කෙනෙක්ගෙන් ගානට අහලා දැනගෙන බොන්න නැතිනම් ඉතින් ඉස්පිරිතාලේ යන්න කලින් ඉවරයි
  12. J

    Google සමාගම Google pixel phones සහ Drone ඉන්දියාවේ හදයි..

    කොහොමත් ඉතින් ඇමරිකන් කියන්නේ ඉතින් ඉන්දියාව නේ. එකනේ ගුගල් එකේ සුන්දර් පිචායිට ඉන්න කියලා අනිත් උන් ටික ගියේ. කොහොම ගියත් made in ඉන්දියා නම් ඉතින් ලංකාවේ අපිට බලෙන් හම්බුවෙන කුණු ගොඩවල් තමා
  13. J

    උබල ඇදුම් ගන්නේ කොහෙන්ද mcn?

    Any shop except Muslims owns store in maharagama.
  14. J

    ISIS බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ගේ පැටිකිරිය එළියට

    හැම එකටම මු තමා ඉන්නේ. එත් එකෙන් වෙන්නේ ලංකාවේ නම නිකන් චෝර වෙලා යන එක තමයි.
  15. J

    El correo (2024) aka The Courier - Spanish - (Crime/Drama/Thriller) - RELEASED🔽

    එක සුපිරියක්. No easy money in this world
  16. J

    🔴 අපිට නැති වාසනාව..

    ඔව් මේ රටේ ඉන්න පාලකයන්ගේ සාපේ මේ රටේ මිනිස්සුන්ට වැදිලා ඉවර උනාම ඒ පාලකයෝ හම්බු වෙන්න එන පිටරට උන්ට වදිනවා. කරුමේ කියන්නේ කවදාවත් ඔය පාලක පන්තියට වදින්නේ නැති එකයි.
  17. J

    සජිත් සහ අනුර , සජබේ සහ මාලිමාව

    ඔය කතාව ඕනේ නම් කියන්න පුළුවන් රනිල් ගාවට පනින්න බලන් ඉන්න ඔය හර්ෂ වගේ සෙට් එක සජියව අනුර එක්ක නාගන්න ඇරලා හෙමිට රනිල්ට හේත්තුව දාගන්න බලන් ඉන්නවා වෙන්නත් පුළුවන්.
  18. J

    ඉතිහාසයේ මුල්වරට ඔක්ටේන් 100 පෙට්‍රල් තොගයක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට

    තවත් ගානක් හොයාගන්න වැඩක් ද දන්නේ නැහැ. හරියට බැලුවත් 92 වත් හරි නැහැ මුන්ගේ. පිච්චෙනවා වැඩි

    No contents