nethuwa ithin, tank eken bagekata wada bumithel walinma duwana badune ithin. anika parts unath ithin labai, oni baas kenekta damma gaman goda dagannath puluwan, ara wage ewa genath makabass ekekta dunna gaman u ussan enne aduwai, mitiyaine bn.මේ තරම් ලොරි බස්ම තියෙන්නේ ඒකද

අම්මෝ මෙහෙ පැටවිල්ල නම් ඉතින්හරි හමන් බස් එකකට ඔය ගහන ලෝඩ් එක ගැහුවොත් දවස් දෙකෙන් සස්පෙංශන් ඉවරයි...
බුමිතෙල් පිකප් ලු නේදnethuwa ithin, tank eken bagekata wada bumithel walinma duwana badune ithin. anika parts unath ithin labai, oni baas kenekta damma gaman goda dagannath puluwan, ara wage ewa genath makabass ekekta dunna gaman u ussan enne aduwai, mitiyaine bn.![]()
ඔව්...![]()

මේ ලොරිබස් දැකලම එපා වෙලා දැන්එක ඉතින් වෙනස් වෙන්නේ රටේ තත්වේ සහ ඉන්දියාවේ බලපෑම මත තමා. අපිට කුණු ගොඩවල් එවනවා. එත් උන් හොද බ්‍රෑන්ඩ් බස් ලොරි හදනවා.
ඕක තමයි එහෙනම් සීන් එක නෙහ්ඔවු.
එහෙම වෙන්න හේතුවක් තියෙනව...
ඉන්දියන් බස් හෙනම බේසික්.
Ac නෑ, සස්පෙන්ශන් සරලයි, ඉලෙක්ට්‍රොනික් සිස්ටම් නෑ, ඩීසල් සිස්ටම් මැකනිකල්, සේෆ්ටි සිස්ටම් නෑ.
ඔය වගේ හේතු ගොඩක් තියෙනව. ඉතිං නඩත්තු පහසුයි. වියදම් අඩුයි...
dannam use karanne nethuwa athi price eka wedi hinda, issaranam Rs 50 tath thibbaneබුමිතෙල් පිකප් ලු නේද
එකනම් ඇත්ත නිකන් මන්නෙන් පොල්ලෙන් ගහලා හදපුවා වගේ. වීදුරුවක් උනත් කැඩුනොත් වෙන එකක එකක් හරි කපලා දාගන්න පුළුවන්ඔවු.
එහෙම වෙන්න හේතුවක් තියෙනව...
ඉන්දියන් බස් හෙනම බේසික්.
Ac නෑ, සස්පෙන්ශන් සරලයි, ඉලෙක්ට්‍රොනික් සිස්ටම් නෑ, ඩීසල් සිස්ටම් මැකනිකල්, සේෆ්ටි සිස්ටම් නෑ.
ඔය වගේ හේතු ගොඩක් තියෙනව. ඉතිං නඩත්තු පහසුයි. වියදම් අඩුයි...
body eka aluminium thahadu neda ban ? e nisa diranneth nanenethuwa ithin, tank eken bagekata wada bumithel walinma duwana badune ithin. anika parts unath ithin labai, oni baas kenekta damma gaman goda dagannath puluwan, ara wage ewa genath makabass ekekta dunna gaman u ussan enne aduwai, mitiyaine bn.![]()
ow lanka ashok layland kiyala gahapuwa issara mehemane gahuwe. danuth ehema wenna oni karanne.body eka aluminium thahadu neda ban ? e nisa diranneth nane
ආයෙ, ගේ පිලිකන්නෙ දාලාත් හදනවා උන්එකනම් ඇත්ත නිකන් මන්නෙන් පොල්ලෙන් ගහලා හදපුවා වගේ. වීදුරුවක් උනත් කැඩුනොත් වෙන එකක එකක් හරි කපලා දාගන්න පුළුවන්