බන් 5000-6000 විතර සෙට් වෙන හොඳ wireless earbud එකක් කියාගෙන යමුකෝ.sound quality එක හොඳ වෙන්න ඕන.
මම use කරේ Note 8 එකේ AKG earbud එක.
ඒ level එකට quality එක තිබ්බම ඇති.ඊට වැඩි උනාට අවුලක් නෑ.
Help එකක් දෙමුකො.Rep දෙන්නම්..

Mi hodai ne branded ganin quality ona num kollo
Apple Airpod ekak eran dennada wholesale price ekata pm ekak dapan
original ma ekanam machan 14000k wage wenawa eth highcopy ekak thibuna machan under 5000 wage ganna puluwan wei quality eka supirma thibuna machan onnam kiyanna eran dennam
