පෘථිවිය_වැනි ’ජලගෝලයක්’

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පෘථිවිය_වැනි ’ජලගෝලයක්’

    පෘථිවිය වැනි ’ජලගෝලයක්’


    Expoplanet.gif



    ජලය හා ජලවාෂ්ප වැනි ද්‍රව්‍යයකින් සමන්විත වායුගෝලයක් වෙනත් ග‍්‍රහලෝකයකින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
    GJ 1214b ලෙස නම් කර ඇති මෙම ග‍්‍රහලෝකය, පෘථිවියේ අරය මෙන් 2.7 ගුණයක් විශාල නමුත් බ‍්‍රහස්පති වැනි ග‍්‍රහයන්ට වඩා කුඩා වන තාරකා විද්‍යාඥයින් කියා සිටියි.
    GJ 1214b ග‍්‍රහලෝකය මුලින්ම සොයාගනු ලැබුවේ 2009දී වුවද, එහි ජලය වැනි ද්‍රව්‍යයක් ඇති බවට සනාථ වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.
    හබල් දුරේක්‍ෂය භාවිතා කරමින් ග‍්‍රහලෝක වල වායුගෝලයේ අඩංගු වායූන් පිළිබඳව විද්‍යාඥයින් වැඩිදුරටත් අධ්‍යයනය කරයි.
    මෙලෙස GJ 1214b ග‍්‍රහලෝකය සම්බන්ධව අනාවරණය වී ඇති කරුණු අනුව එහි අඩංගු ද්‍රව්‍ය ජලවාෂ්ප වලින් සමන්විත වායුගෝලයකට සමාන බව විiාඥයින් කියයි.
    මෙම ග‍්‍රහලෝකය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 200කට වඩා වැඩි විය හැකි යැයි විද්‍යාඥයින් තවදුරටත් අනුමාන කරන බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.
     

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    පෘථිවිය වැනි ’ජලගෝලයක්’


    මෙම ග‍්‍රහලෝකය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 200ක් .

    මේ කියන විදිහට මේකෙ වතුර තියෙන්න බෑනෙ. අංශක 200 ට වැඩි නිසා සේරම වාෂ්ප විදිහට තමයි තියෙන්න ඕනෙ.:no: :angry::angry: