මම ඔබතුමාගෙ Comments දිගටම follow කලා. හැම දේකින්ම ගන්න තියෙන්නෙ එකම එක දෙයයි. ඒ තමයි Temporary Lecturer and Demonstrator කියන තනතුරු දෙකට දෙන පඩිය වැඩියි කියන එක. තව තව ඒව තිබුණත් ඒවට උත්තර අනිත් අය දීල තිබුණ.
මේ පත්කිරීම් කරන්නෙ පත්තරේ දැන්වීම් දාල තමයි. ඒත් බොහොමයක් විශ්වවිද්‍යාලවල කරන්නෙ...