මගෙ බුද්ධිමත් සහෝදරය. දෙයක් කියන්න කලින් දෙපාරක් හිතල බලන්න. ඔයා හිතන විදිහට ලංකාවෙ දේශපාලකයොත් හිතන හින්ද තමයි අපි අද තවමත් හිටපු තැනම ඉන්නෙ. නැත්නම් ඊටත් වඩා පස්සට ගිහින් ඉන්නෙ. උදාහරණ ඕනෙ තරම් දෙන්න පුළුවං. හැට ගණන් වලදි අපිට වඩා ගවු ගානක් පස්සෙන් හිටපු සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව...