රන්ජන්ට ඇප දී ගෙදර එවයි
හොක්කි හොක්කි හූ බයියනේ, රන්ජට රුපියල් 4000ක දඩයක් ගහල ගෙදර එවල ඔන්න (පිස්තෝලෙ ලයිසන් එක අලුත් කරන්ඩ බැරිවුණාට 2000+ දඩේ 2000 ), ඕකටද යකෝ, රටේම මීඩියා චැනල් දවස් ගාණක් බ්‍රේකින් නිව්ස් දිදී, රටේම මිනිස්සුන්ගෙ වැඩ ඔක්කොම නවත්තල දැගලුවෙ, ආණ්ඩුවට හම්බුණ ආදායම 4000යි...