බයියෝ එපා කියනව ටොයියො ඕනෙ කියනව අනේ මන්ද![]()
බයියෝ එපා කියනව ටොයියො ඕනෙ කියනව අනේ මන්ද![]()
ඕනෙ නැ මේ විදිහට තව අවුරුදු 5ක් කරගෙන යන්ඩ දෙමු..225ක් ඔනෙ නැ, මේ යන විදිහ හොදටම හොදයි![]()



ඒක තමයි plan එක මචන්.. ටොයියොන්ට ඕනි කොහොම හරි චන්දෙ තියන්න.. ඊට පස්සෙ කියන්න පුලුවන්නෙ ස බහුතර බලේ ඕනි වෙලා චන්දෙ තිබ්බ මිනිස්සු ගැන හිතන්නෙ නැතුව කියල..![]()

ඒක තමයි ප්ලෑන් එක ..රාජිතයට පුලුවන්නෙ කොරෝනා ලෙඩ්ඩු කියල රගපන්ඩ ඩබලක් අරන් උන් පෙන්නල රටට කියන්ඩ ආණ්ඩුව කොරෝනා හොද කරල නැ මේ ඉන්නෙ අලුත්ම ලෙඩ්ඩු දෙන්න කියල.. 


. [/COLOR]ඒක තමයි ප්ලෑන් එක ..රාජිතයට පුලුවන්නෙ කොරෝනා ලෙඩ්ඩු කියල රගපන්ඩ ඩබලක් අරන් උන් පෙන්නල රටට කියන්ඩ ආණ්ඩුව කොරෝනා හොද කරල නැ මේ ඉන්නෙ අලුත්ම ලෙඩ්ඩු දෙන්න කියල..
. [/COLOR]


ඒකද ප්ලෑන් එක? දැන් චන්දේ තියන දවස තීරනය කරන්නේ යූ එන් පී/ ජේ. වී පී උන්ද එතකොට? ඕනෙ නැ මේ විදිහට තව අවුරුදු 5ක් කරගෙන යන්ඩ දෙමු..225ක් ඔනෙ නැ, මේ යන විදිහ හොදටම හොදයි![]()
