ඒ වුනාට T20 වල බොල් 45 කින් විතර 50-55 ගහල හරියන්නේ නෑ බං. ඒක නිසා චන්දි T20 වලට හරියන්නේ නෑ
කොහොම වුනත් මුං මුලදි ආපු විදිහට හොඳ පුහුනුකරුවෙක් ලැබුනනම් මීට වඩා තැනක ඉඳි කියලාත් හිතෙනවා. කොහෙද රණතුංගලාගෙ මස්සිනා මුන්ව විතරක් නෙවෙයි මුලු ටීම් එකේම batting කෑවනේ:angry::angry::angry: