cholesterol තියෙනවනම් දාඩිය දාන්න ඇවිදින එක හොඳයිනේ මචං.:baffled::baffled::baffled:
අපේ තාත්තා නම් බයිපාස් කලේ 2000 දී මාසයක් දෙකක් විතර ගෙදරට වෙලා හිටියා ඊට පස්සේ ඩොකා ටිකක් exercise කරන්න කිව්වා විතරයි කලේ නැත්තේ හිමලේ කන්ද නගින එක විතරයි:angry::angry::angry::angry:
එක තැනක නම් හිටියෙම නෑ...