ජෙනරාල්ගේ පටලැවිල්ල!!!
ජෙනරාල්ගේ පටලැවිල්ල හෙවත්
ඔව්-නෑ-හා නැවත ඔව්!
ඉකුත් සතියේ විවිධ දේශපාලකයන් කී කතා තුරින් මගේ අවධානයට වඩාත්ම යොමු වූයේ ජෙනරාල් ෆොන්සේකා මහතා විසින් පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට කරන ලද ප්‍රකාශයකි. ඔහු මීට සති 3 කට පමණ කලින් වෙනත් නාලිකාවකින්ද එවැනිම ප්‍රකාශයක් කරන ලදී. එම...