මුලින්ම විස¹ගත යුත්තේ ප්‍රගීත් එක්‌නැලිගොඩ යනු කවුද යන්නයි. ඔහු මාධ්‍යවේදියකු යෑයි කීව ද මුළු උපාලි පුවත්පත් සමාගමේම ඔහු කවුදැයි දන්නා එකම පුද්ගලයා මමය. ලංකාදීප, ඩේලි මිරර් හා සන්ඩේ ටයිම්ස් පළකරන විජය පුවත්පත් සමාගමේ ද ඔහු හඳුනන එකම පුද්ගලයා වන්නේ සී. ඡේ. අමරතුංගය. දුෂ්‍යන්ත සමරසිංහ සමහරවිට ඔහු...