ආවා එලකිරිය පැත්තට පොඩි උදවුවක් ගන්න මේකේ ඉන්නවනේ නානාප්‍රකාර වැඩකාරයෝ ,පොඩි හෙල්ප් එකක් ඕනේ මම හිතන් ඉන්නවා eBay එකෙන් ෆ්‍රී ශිපින්ග් තියන CCTV camera 2 ක් ගෙන්න DVR එකක එක්ක,USD 50 ක් විතර වෙනවා,මචන් මේක ගෙන්නුවොත් tax ගහයිද, tax වලින් බේරිලා මේවගේ බඩුවක් ගෙන්න වෙන ක්‍රමයක් තියද...