හරි දැන් පොඩ්ඩක් මම කට්ටියට කියල දෙන්නම් මේ Ubuntu desktop & default Application ගැන විස්තර ටිකක්.හරි එහෙනම් අදුන ගමු ubuntu ඩෙස්ක්ටොප් එක..
මෙන්න ඩෙස්ක්ටොප් එක මේකේ වම පැත්තේ තියන බාර් එක හරියට වින්ඩොව්ස් වල ටාස්ක් බාර් එක වගේ අපි open කරන ප්‍රෝග්‍රෑම් වගේම ප්‍රෝග්‍රෑම් වල ෂොට් කට තමයි...