මිනිසුන් අතර දෙවියන් කියල කොට්ටාශයක් ඉන්නවනේ, මම හොදට අදුරන OYC කෙනෙක් හිටිය ඒක පොලිසියක, මෙහෙට එන්න කලින් එයා CID එකේ හිටියේ එකත් නිකන් නෙවෙයි LTTE උන්ගේ පැත්තේ,එහෙ ඉදන් මෙහෙට ටිප් දෙනවා,යුද්දී දවස්වල කොලබම රන් කරපු සෙට් එකේ එක්කෙනෙක්,මේ මහත්තය මම අදුන ගත්තේ අපේ පොලිසියට අවට පස්සේ,ඒක දවසක්...