1. Saruman

    Lucien Bulathsinghala

    මේකද? https://www.youtube.com/watch?v=uGYrMbizDk0
  2. Saruman

    ප්‍රභාකරන්ගේ_ශුක්‍රාණුවක්

    සන්නස්ගල වගේ උන් හින්ද තමයි මම මේ පාරෙ අලියට ඡන්දෙ දෙන්නෙ නැත්තෙ.
  3. Saruman

    පිරිමියෙක්

    ඕව කරන ගෑනුත් ඉන්නෙ. එතකොට උන් පිරිමිද?
  4. Saruman

    mantharekin minihek gal kirima.. wishwasa kala nohaki sathya...

    මට පේන විදිහට උඹෙ වීඩියෝ වල කරන එකයි හාමුදුරුවන්ගෙ එකයි දෙකක්. දෙවනි වීඩියෝ එකේ නම් කොහොමත් ගල් වෙන්නෙ නෑ. ඒත් හාමුදුරුවන්ගෙ එකේ සන්ධි වලින් නමන්න බැරුව ගල් වෙලා කියල හොදටම පේනව. ඒව නැමුවෙත් හෙන ගේමක් දීල. දැන් පැහැදිළි හේතුවක් ඉදිරිපත් කරන්න බැරි උනාම මානසික ලෙඩක් කියන එක සාමාන්‍ය දෙයක්. අද...
  5. Saruman

    කඩවත-කඩුවෙල

    Sauron ලංකාව ගැන දන්නෙ නෑනෙ බන්. ඌ දන්නෙ Middle-Earth ගැන.
  6. Saruman

    කඩවත-කඩුවෙල

    හදලා ඉවරයි කියල sure ද? මම google map එකෙන් බලනකොට නම් එහෙම පෙනුනෙ නෑ.
  7. Saruman

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    මෙලෝ රහක් නැති එකෙක් ඕස්ට්‍රේලියාවට ගනියිද? මේ news එක fake වෙන්න පුලුවන් හැබැයි.
  8. Saruman

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    මේ මොන මගුලක්ද? http://newscurry.co/welegedara-selected-to-represent-australia-at-the-ashes/
  9. Saruman

    අම්මලාට යුනිෆෝම් ඇන්දවීම

    ලියපු එකාම තමා දාල තියෙන්නෙ. තමන් පොර කියල පෙන්නෙන්න බ්ලොග් ලියනකොට මෙහෙම ඒව ලියන්න වෙනව.
  10. Saruman

    Kristhiyan kello lassana ai bun

    සුද්දො අහන්නෙ ලංකාවෙ කෑල්ලන් නැද්ද කියලද එහෙම නැත්තන් ලංකාවෙ කොල්ලෙක් නැද්ද කියලද? උන් හුගක් වෙලාවට කොලු කාරයො.
  11. Saruman

    කෙල්ල මෙහෙම ඇහුවේ ඇයි බං

    උඹ ගෑනු දාහක් විතර වට කරගෙන ඉන්න එකානෙ. කෙල්ලට මොනා නොහිතෙයිද?
  12. Saruman

    සිරා ලව්....

    මේක තමා මටත් කියන්න තියෙන්නෙ. දෙමව්පියො කැමති වෙන්න පුළුවන් හුගක් වෙලාවට කල් යනකොට.
  13. Saruman

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    නෑ. England tour එකේදි එකක් ගැහුව.
  14. Saruman

    මෙන්න_කොල්ලෝ

    photo එකට අදාල සිද්ධිය මොකද්ද?
  15. Saruman

    BMW අක්කා VS ගප්පියා

    මේ මගුලටනන් කොහොමත් හිනා යන්නෙ නෑ. ඒකට වඩා තියන ප්‍රශ්නෙ අහක ඉන්න අයගෙ වීඩියෝ එකක් එඩිට් කරන්න ගප්පියට තියන අයිතිය මොකද්ද කියන එක.
  16. Saruman

    මෙහෙම තැන්

    එහෙම කියන්නෙ කොහොමද? උඹ ඇත්තටම දැකල තියනවද?
  17. Saruman

    Mata heta yanawa ISIS join wenna!

    අපි දැන් මේකට බැනල පෝස්ට් දාන්න ඕනද?
  18. Saruman

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    උඹ කියන කතාවෙ ඇත්තක් තියනව. ඒත් උන්ට ක්‍රිකට් වලට වාසියක නෑ කියන්න බෑ. සනත්ල අෆ්‍රිඩිල කියන්නෙ කලාතුරකින් බිහිවෙන අය. අපිට ඒ වගේ අය හදන්න අමාරුයි. අපේ හුගක් හදන්නෙ ටෙක්නිකල් අය. ඒත් ඕසිල එහෙම හරියට ඇග්‍රසිව් අය හදනව. එයාලගෙ හැමෝම වගේ දැන් එහෙමයි. අනිත් පැත්තෙන් ගේල් වගේ අය ගැන කතා කරන්න ඕනෙ නෑනෙ.
  19. Saruman

    සන්නස්ගල කඳ පනුවා - 2

    මොන පක්ෂෙට ඡන්දෙ දුන්නත් කියන්න තියෙන්නෙ මෙයා නම් කිසිම වැඩකට නැති චරිතයක් කියන එක විතරයි.
  20. Saruman

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    ෆිට්නස් කෝච්ට බැනල හරියන්නෙ නෑ බන් ඒකට. මේක ආසියාවෙ විශේෂයෙන් දකුණු ආසියාවෙ මිනිස්සුන්ගෙ ලක්ෂණයක්. අපේ රටවල මිනිස්සුන්ගෙ සාපේක්ෂව ෆිට්නස් අඩුයි යුපෝප් වල අයට වඩා. යුරෝපෙ සාමාන්‍ය සුද්දො ගත්තත් මෙහෙමෙ බඩවල් ඇවිත් තියන අය අඩුයි. ක්‍රිකට් වලදිත් ලොකු වාසියක් උන්ට ඒක. අපේ මිනිස්සුන්ට ලොකු ලකුණු ගනන්...

    No contents