1. Saruman

    Mayomi

    කොහොමත් මචන් ඔය කියන විදිහට කෙල්ල ජීවතුන් අතර නෑ නේද?
  2. Saruman

    Mayomi

    ඕකෙම තියනව නේද බන් කෙල්ල නැති වෙලා කියල. තව වැඩි විස්තර හොයල වැඩක් තියෙයිද?
  3. Saruman

    නිම්මි හරස්ගම අලුත් එක

    ඕක හද්ද පරණ එකක් බන්. අළුත්ම එක කියල දාල තියෙන්නෙ?
  4. Saruman

    ලංකාවේ කෙල්ලෝ vs සුද්දියෝ

    Wrong account. You should use your account Sharma01 or mag 123 because the question is for them.
  5. Saruman

    රංගන හේරත් නොපටුබස උත්සහය

    සික්කුගේ හින්ද ගන්න බෑ කිව්වෙ?
  6. Saruman

    ලංකාවේ කෙල්ලෝ vs සුද්දියෝ

    ඉතින් මොකද්ද උඹල කියන්නෙ. මන් කිව්වෙත් උඹලට තියන අදහස්මනෙ. උඹල ඇත්තටම කණගාටු වෙනව ලංකාවෙ ගෑනියෙක් අම්ම වෙච්ච එක ගැන. උඹල දෙන්නගෙන් එකෙක් පුලුවන්නන් කියපන් උඹලගෙ අම්මට ආදරෙයි කියල. උඹලට උඹලගෙ අම්මල ලොකු නැති වෙන්න පුලුවන් ලංකාවෙ ඉන්න කලු කැත ගෑනියෙක් හින්ද. ඒක වෙන කාටවත් හදන්න බෑ. බඳින සුද්දිගෙ...
  7. Saruman

    රංගන හේරත් නොපටුබස උත්සහය

    මුරලි ගියාට පස්සෙ අපි දිනපු test matches වල වැඩිපුර man of the match ගත්තෙ හේරත්. ඒත් දැන් එයාගෙ කාලෙත් ඉවරයි. ඒ මට්ටමට තාම spinner කෙනෙක් අපි හදල නෑ.
  8. Saruman

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    2007 කප් එකක් කොහෙද බන් ඉන්දියාවට දුන්නෙ?
  9. Saruman

    ලංකාවේ කෙල්ලෝ vs සුද්දියෝ

    ලංකාවෙ ගෑනුන්ට බනින Sharma01, mag123, Rage Guy ඇතුළු හැමෝටම කියන්නෙ. අපේ පවකට නේද බන් අපේ තාත්තල අපි කියන විදිහට හිතුවෙ නැත්තෙ. එහෙම කරානන් අපිට අද කලු කැත ගෑනියෙක්ගෙ බඩකින් ඉපදුනා කියල කියන්න වෙන්නෙ නෑනෙ. එහෙම උනානන් අපිට ආඩම්බරෙන් කියන්න තිබ්බ අපේ අම්මලත් සුදු ජාතික කාන්තාවන් කියල. කොහෙද අපේ...
  10. Saruman

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    දන්නෙ නැති හින්ද අහන්නෙ. අර ධනුෂ්ක ගුණතිලකට මොකද උනේ?
  11. Saruman

    හෙට වලන්ටයින් නැති උන් වරෙල්ල....

    දන්කොටුවෙ??? උඹ ඒ පැත්තෙද?
  12. Saruman

    ECTA & CEPA

    හැමෝටම එපා වෙලා බන් මේ මගුල
  13. Saruman

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    හිමාලය කිව්වෙ සිරීපාදෙටද? අනෝතත්ත විල කියන්නෙ මොකද්ද?
  14. Saruman

    stonned to death??

    ඇත්තක්ද මේක? එතකොට මේ ගල් ගහල මරන්නෙ ඔය කියන ගෑනු කෙනාවද? https://web.facebook.com/HemademaSL/...7216217445035/
  15. Saruman

    ගල් ගසා මරලද?

    ඇත්තක්ද මේක? එතකොට මේ ගල් ගහල මරන්නෙ ඔය කියන ගෑනු කෙනාවද? https://web.facebook.com/HemademaSL/videos/527216217445035/
  16. Saruman

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    ඒත් මේක මහ පටලැවිල්ලක් බන්. මීවනපලානෙ හාමුදුරුවො කියනව බුදු හාමුදුරුවො බුදු උනේ හිරිවඩුන්න බෝධිය ගාව කියල. වහරක හාමුදුරුවො කියනව බුදු උනේ අනුරාධපුර ශ්‍රී මහ බෝධිය ගාව කියල. තර්ක බුදින්නවත් අපහාස කරන්නවත් නෙමේ මේ කතාව කිව්ව්. ඇත්ත මොකද්ද කියල දනගන්න ඕන හින්ද...
  17. Saruman

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    මචන් මාත් කියන්නෙ ඔය ටිකමයි. ඇත්තටම ඔය පෙන්නෙල තියන සාක්ෂි මදි ඒක ඔප්පු කරන්න. ඇයි ඔය ජම්බුද්වීපය කතාව කියන අයට පිළිගන්න පුළුවන් සාක්ෂියක් ඉදිරිපත් කරන්න බැරි. බුදුන් ඇත්තටම හිටියෙ ලංකාවෙ නම් ඒ ගැන පැහැදිළි සාක්ෂි ඉදිපත් වෙන්න ඕන.
  18. Saruman

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    මේක මටත් හුගක් කාලෙක ඉදල තිබ්බ ප්‍රශ්නයක්. සිදුහත් කුමාරය ඉපදුනේ ලංකාවෙ කියල පිළිගන්න පෙන්නල තියන සාක්ෂි මදි. අනිත් කාරණේ ඕක කියන මීවනපලානෙ ස්වාමින් වහන්න්සේයි එයාගෙ ගුරු හාමුදුරුවො කියන වහරක ස්වාමින් වහන්සේයි කියන දේවල් වල පරස්පර විරෝධි තැන් තියනව. පුළුවන් නම් ඒක පැහැදිළි කරන්න.
  19. Saruman

    පිටසක්වළ ජීවින්ගේ නවාතැන් පොළක් ඓතිහාසි&

    films වල aliensල එන්නෙ ඇමරිකාවට. ඇත්තටම උන් එන්නෙ ලංකාවටද?

    No contents