෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පහුගිය තරඟ වලදි අපේ කණ්ඩායම කරපු ලොකුම වැරද්ද තමයි මැතිව්ස් උඩින් බැට් කරන්න ආපු එක මොකද කණ්ඩායමේ මැද පෙළ පසු පෙළ සම්බන්ධ කරන පාලම තමයි මැතිව්ස් මේ සම්බන්ධතාවය කැඩුනා මැතිව්ස් උඩින් ගහපු නිසා
2.gif
අනිත් එක මැතිව්ස් තමයි තරඟයක් අවසන් කරන්න පිටියේ ඉන්න ඕනා ක්‍රිඩකයා මොකද චන්දිමාල්ගෙන් කණ්ඩායම උපරිම දායකත්වය ගන්න නම් උඩින් එවන්න ඕනා. තිසරගේ බෝලින් හදන්න ඕනා ඕවර 10 දාන පන්දු යවන්නෙක් විදියට නැත්නම් ඕවර 3-4 දාලා ඌටත් වැඩක් නෑ කණ්ඩායමටත් වැඩක් නෑ තිසරගේ බෝලීන් ගොඩක් වැටිලා තියෙන්නේ දැන්, සිරිවර්ධන හොඳ අනාගතයක් තියෙන බැටෙක් මාවන් ඌගේ බැටින් ටෙක්නික් දාලා ඌවත් කුරුවල් කරයිද දන්නේ නෑ
2.gif
දැන් නම් හොඳ පුහුණුකරුවෙක් හොයාගන්න කාලේ හරි
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092

bowling hedenna hoda ewunta chance denna epai :dull: domestic games wala leading wicket taker kenek mu. chance denne ne ne :(

Malinda Pushpakumara

http://www.espncricinfo.com/srilanka/content/player/50205.html
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අළුත් වැඩක් කරලා බලමු !
    අපිත් තෝරමු මෑන් ඔෆ් ද ත්‍රෙඩ්...!
    මෙවර ත්‍රෙඩ් එකේ මෑන් ඔෆ් ද ත්‍රෙඩ් වන්නේ කවුද ?
    ඔබේ යෝජනා දැන්ම ඉදිරිපත් කරන්න :cool:
    :eek::eek::eek::eek: