1. Saruman

    Sri Lanka Customs Exam 2017

    උඹ pass ද බන්? එහෙනම් දන්න විස්තර ටිකක් කියපන්කො.
  2. Saruman

    Sri Lanka Customs Exam 2017

    දන්නෙ නෑ බන් ගිය පාර Select වෙච්ච එකෙක් ඉන්නවනම් ටිකක් කියපන්කො විස්තර.
  3. Saruman

    හරක් පැටියා සහ මිනිස් පැටියා

    ඕක ලංකාවෙ මිනිස්සුන්ගෙ ආදි කාලෙ ඉදන් ජාන වලින්ම එන එකක්. පොඩ්ඩක් හිතපන් අපේ ඉස්සර කාව්‍ය වල වැඩියෙන් වර්ණනා කරල තියෙන්නෙ ගෑනුන්ගෙ හැඩරුව. ඒ වගේම අපේ පරණ චිත්‍ර වලත් වැඩිපුර තියෙන්නෙ ගෑනු රූප. ඉතින් දැන් ඉන්න උනුත් ඒ ටිකම තමා කරන්නෙ.
  4. Saruman

    Sri Lanka Customs Exam 2017

    මේ අවුරුද්දෙ මේ දෙකෙන් එකකට apply කරන කවුරුත් ඉන්නවද? http://www.mytutor.lk/myjobs/image-view.php?vid=mJqjmA==&type=si http://www.mytutor.lk/myjobs/image-view.php?vid=mJqjmQ==&type=si
  5. Saruman

    ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ - නලීන් ද සිල්ව&#35

    :yes::yes:ඇත්ත තමා. ඔය එකෙක් කියපු එක දෙයක් හරි කිව්වොත් එක්කො අපි අමු සිංහල ගෝත්‍රිකයො වෙනව නැත්තන් සුද්දන්ගෙන් සල්ලි ගත්තු NGO කාරයො වෙනව. ඔය දෙගොල්ලොම කියන කතාවල ඇත්තවල් තියනව නැතුව නෙමේ හැබැයි පට්ටපල් බොරුත් තියනව.
  6. Saruman

    ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ - නලීන් ද සිල්ව&#35

    ඔය හැමෝම ඉන්නෙ මොකක් හරි අන්තෙක. සන්නස්ගල, සුනිල් පෙරේර වගේ උන් ඉන්නෙ එක අන්තෙක. ඒකෙ අනිත් අන්තෙ තමා නලින් ද සිල්ව, අනෝජ සිල්ව වගේ උන් ඉන්නෙ. ඔය දෙකම වැරදියි. පුහු ලිබරල් වාදයක් ඕනෙත් නෑ පුහු සදාචාරවාදයක් ඕනෙත් නෑ.
  7. Saruman

    සනාට පු* දෙමු.

    එහෙමම කියන්නත් බෑ. අපේම කියල තිබ්බ දේවල් කොටසක් තාමත් ඉතුරු වෙලා තියනව. ඒත් අද සමහරු සුද්දගෙ වික්ටෝරියා සංස්කෘතිය අල්ලගෙන ඒක ලංකාවෙ තිබ්බ සංස්කෘතියයි කියල නැහෙන්න හදනව. මෙතනනම් ලොකු ඝට්ටනයක් තියනව.
  8. Saruman

    සනාට පු* දෙමු.

    ලංකාවෙ ඉතිහාසයයි සංස්කෘතියයි මට තේරිලා තියන විදිහට අපිට උගන්නන එකට වඩා හුගක් වෙනස්. මේකෙ ඇත්ත මොකද්ද කියල කවුරුත් තාම හරියට දන්නෙ නෑ මට පේන්නෙ.
  9. Saruman

    සනාට පු* දෙමු.

    අපේ සංස්කෘතිය මොන වගේ කියලද උඹ කියන්නෙ?
  10. Saruman

    අතිගරු ජනාධිපතිතුමාගේ දෙවැනි පදවිප්‍රා&#

    අතිගරු ජනාධිපතිතුමාගේ දෙවැනි පදවිප්‍රා&# e2k71oeHljA
  11. Saruman

    Jan 8 වු වෙනස!

    දයාන් ජයතිලක මහින්දත් එක්ක ඉන්න ඇති. ඒත් මෙතන තියෙන්නෙ ජෙප්පෙක්ගෙ අදහස්. රතු ඇතන් ජවිපෙ එක්ක හිටපි වීරවංශ දැන් මහින්ද එක්ක ඉද්දි මහින්ද එක්ක හිටපු උන් කොහෙ යන්න බැරිද. සීගිරියෙ කතාවනම් නිකන් ජෝක් එකක් වගේ. ඇත්ත වෙන්න ඇති ඒත් රටට ඔය කරල තියන ටික හොදටම මදි. ජේවීපී එක ඇමතිකම් වල හිටපු කාලෙ...
  12. Saruman

    Jan 8 වු වෙනස!

    මට දෙයක් කියන්න බැරි උනා. උඹ කියන විදිහට සැප වින්දොත්නෙ වැරදි. ඉතින් උන්ට පුලුවන්නෙ ප්‍රධාන පක්ෂෙකට එකතු වෙලා ඔය වරප්‍රසාද ටික ඔක්කොම එපා කියල වැඩ කරන්න. ඒත් එහෙම කරන්නෙ නෑනෙ. උන්ට චන්ද්‍රිකාගෙ කාලෙ එහෙම හම්බ උනා. ඒත් කරපු දෙයක් නෑ. දැන් උන්ට ඕනෙ ආණ්ඩු පක්ෂෙට සම්බන්ධ වෙන්නෙ නැතුව විවේචනය කර කර...
  13. Saruman

    Jan 8 වු වෙනස!

    සුඛ විහරණය අනවශ්‍ය තරමට ගියොත් වැරදියි තමා. මහින්දත් අනවශ්‍ය විදිහට ගිය එක ඇත්ත. ඒකයි මහින්දට විරුද්ධව චන්දෙ දුන්නෙ. ඒත් ජවිපෙ ආණ්ඩුවක් ආවොත් වෙන්නෙ උන්ට සුඛ විහරණේකුත් නෑ ජනතාවටත් හම්බවෙන දෙයක් නෑ. ඒ උනාට ඔය හුගක් ඒව සමාජ සංදර්ශන විතරයි. ජනාධිපතිට හෙලිකොප්ටර් ඕනෙ නෑ කියන ඒව වගේ. ජනාධිපති...
  14. Saruman

    Jan 8 වු වෙනස!

    රටේ ජනතාවගෙ සල්ලි වලින් රජයට බදු ගෙවන එක සාමාන්‍ය දෙයක් ලෝකෙ ඕන රටක වෙන. ඒක අසාධාරනව කරනවනම් ඒක වෙනම කතාවක්. ඒත් ඒ සල්ලි රජයට ගියාට පස්සෙ ඒ සල්ලි අයිති රජයටයි. රජයට ගෙවිය යුතු බදු ගෙවන්න ඕන කියන එක බුදු හාමුදුරුවොත් කියල තියන්ව. උඹට ඒව අදාල නැතුව ඇති උඹ නිරාගමික වෙන්න ඇති. ඒත් ඕක තමා ඇත්ත කතාව...
  15. Saruman

    Jan 8 වු වෙනස!

    උඹලට ඕනෙ බස් එකේ යන පොල් අතු ගේක ඉන්න මිනිස්සුත් එක්ක පෝලිමේ ඉදල බේත් ගන්න පාලකයො ටිකක්ද. ඒව ෆැන්ටසි විතරයි. ඒව ඔක්කොම මිනිස්සුන්ව ගොනාට අන්දන්න තියන ට්‍රික්ස් විතරයි. මන් කියන්නෙ සල්ලි තියන මිනිස්සු (පාලකයො ඇතුලුව ) ප්‍රයිවට් හොස්පිටල් වලින්ම බේත් ගන්න එක හොදයි. නැත්තන් දුප්පත් මිනිස්සුන්ගෙ...
  16. Saruman

    Jan 8 වු වෙනස!

    කළු කරල තියන ටික ඇරෙන්න අනිත් ටික කරගෙන රටටත් වැඩක් කරගෙන හිටියනන් දැන් ඔය ස්ටේජ් වල රගනවට වඩා ගොඩක් හොදයි.
  17. Saruman

    Jan 8 වු වෙනස!

    මහින්දව ගෙදර යවන්න මාත් කතිරෙ ගහපු එකෙක්. ඒක වැරදියි කියල දැනුයි තේරෙන්නෙ. මහින්ද හිටියනන් අද ලංකාව ස්වාසිලන්තෙ වගේ ලංකාව ඉතුරු වෙන්නෙ නෑ කියල පොර ටෝක් දෙන්න ඕන ගොනෙක්ට පුලුව. මොකද මහින්ද ගෙදර ගිය හින්ද ඒ කතාව ඇත්තද බොරුද කියල ඔප්පු වෙන්නෙ නැති හින්ද. ඒක හින්ද ඒ කතාව කියන්න එපා. එක දෙයයි කියන්න...
  18. Saruman

    Jan 8 වු වෙනස!

    ඕව උඹලට හරි ලොකු දේවල් විදිහටද බන් පේන්නෙ? ඇත්තද දන්නෙත් නෑ හරි ඇත්ත කියමුකො. ඊට වඩා දේවල් මහින්ද කොච්චර කරාද. උන් හොරකම් කරා තමා ඒත් රටට වැඩක් කරල. දැන් ඉන්න ආන්ඩුවෙන් රටට වැඩකුත් නෑ හොරකම විතරයි. ජෙප්පන්ගෙ හොරකමකුත් නෑ (හොරු නෙමේ කියල උපකල්පනය කරමු ) රටට UNP එකෙන් තරම්වත් වැඩක් නෑ.
  19. Saruman

    Jan 8 වු වෙනස!

    ජවිපෙ ඉන්න හාල්පාරුවො හොදයි කියන්න තියෙන්නෙ මොනාද? උන්ගෙන් රටට වෙච්ච සේවයක් කියපන්. ස්ටේජ් උඩ නැගල බේගල් කියවන ඒව ගැන විතරක් කියන්න එපා.
  20. Saruman

    හම්බන්තොට එවුන්ට කෙලලා නේද බන්

    ඇත්ත තමා. ඕන කම්න්ම කරන්නෙ සිවුරක් ඉස්සරහට දාල හාමුදුරුවන්ට ගැහුව කියනව. නැත්තන් සායක් ඉස්සරහට දාල කෙල්ලන්ට ගැහුව කියනව.

    No contents