මෙහෙමයි මහින්දට විරුද්ධව කතා කරපු හැම එකාවම නැති කරානන් අනුර කුමාර, හදුන්නෙත්ති වගේ අයගෙ මළමිනියවත් හොයන්න වෙන්නෙ නෑ. ඒකත් කරන්න කලින් ගෙදර ගියා කියන එක අමු බොරුවක් මහින්ද උපරිම බලේ හිටපු කාලෙ ඕන තරම් කරන්න තිබ්බ කරනවනම්. හැබැයි මන් මහින්ද කරපු හැම දේම හොදයි කියන්නෙ නෑ. තාජුදීන්ට කරපු වැඩේ...