1. Saruman

    ආගම

    මේක හුගක් උන් තේරුම් ගත්තු නැති දෙයක්. දේව ඇදහීම බුද්දාගමට අදාල නෑ. ඒත් ඒක ඔය කියනව වගේ නවත්තන්න බෑ. බුදු හාමුදුරුවො ලිච්ඡවින්ට දේශනා කරපු සප්ත අපරිහාණිය ධර්මයෙ තියනව මෙතෙක් කරපු දේව පූජා නොනවත්වාම කරගෙන යන්න කියල. දේව පූජා වලින් රටට ලෞකිකව සෙතක් වෙනව. ඒකෙන් නිවන් යන්න බැරි එක වෙනම කතාවක්. අපි...
  2. Saruman

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    එකක්වත් පැහැදිලිව කියන්නෙ නෑ බන්. එක වෙලාවකට කියනව ජන්බුද්වීපය කියන්නෙ ලංකාවටම නෙමේ ලංකාවෙන් කොටසක්ලු. එතකොට ලංකාවෙන් කොටසක් ගත්තොත් ඒක දීපයක් වෙන්න බෑ.
  3. Saruman

    ආගම

    එහෙම වෙන්නෙ කොහොමද කියල කිව්වනම්
  4. Saruman

    ආගම

    විශ්වයම දැනගන්න ඕනෙ නෑ. නියත මිථ්‍යා දෘශ්ටිකයෙන් නොවිනනම් ඇති. බුදු හාමුදුරුවන්වම පිළිගන්න ඕනෙත් නෑ.
  5. Saruman

    ආගම

    හැම දේම විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. පින් පව් කියන එකත් විද්‍යාවට කොහෙත්ම ඔප්පු කරන්න බෑ. ඒත් මොන ආගමක උනත් මූලිකවම තියන දෙයක් පින් පව් කියන්නෙ.
  6. Saruman

    ආගම

    මෙන්න මෙතන තමා බුදු දහම ගැන නොදන්න තැන වෙන්නෙ. ඒක අනිත් අයට මොන දේ උනේ නැතත් රාගය තියනකන් තමන්ටම තමා හානිය වෙන්නෙ. අපි හැමෝටම රාගය තියනව. මේ රාගය අහිතකරයි කියලවත් තේරුම් ගත්තනම් එයාට යම් ප්‍රමාණයකට හරි අවබෝධයක් තියනව.
  7. Saruman

    ආගම

    පුලුවන්නම් පටිච්ච සමුප්පාදය කියන එක හොයල බලපන්. මට ඒක අවබෝධයක් තිබ්බට පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ. හිතන තරම් සරල නෑ.
  8. Saruman

    ආගම

    මේ ලෝකෙ සියළු දේට තණ්හාව නැති උන දාට ඊළග භවයකට අල්ල ගන්න දෙයක් නැති හින්ද ඉපදෙන්නෙ නෑ.
  9. Saruman

    ආගම

    ඇත්ත. මට පැහැදිලි කරගන්න බැරුව තිබ්බ දෙයක් ඕක.
  10. Saruman

    ආගම

    බයිබලේ බහුතරයක් තියෙන්නෙ encrypt කරල. මම මුලු බයිබලේම දන්න එකෙක් නෙම. ඒක හින්ද උඹත් එක්ක තර්ක කරන්න මට බෑ. ඒත් දස පනත ගත්තොත් ඒක බුදු දහමෙ දස අකුසල් වලට සමානයි. හුගක් මිනිස්සු උඩින් තියන වචන ටික අල්ලගෙන දගලනව. ඒත් ඒ ටිකට යටින් ගැඹුරු අර්ථයක් තියනව. මම කියන්නෙ හුගක් ආගම් වල මිනිස්සුන්ට මේ ලෝකෙන්...
  11. Saruman

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    ඔය වගේ අනිත් ප්‍රශ්න ටිකටත් උත්තර දුන්නනම් තමා හොද.
  12. Saruman

    ආගම

    තියනව. පාපයෙන් වැළකී ඉන්නවත් කතෝලික ආගම උගන්නනව. සර්වබලදාරී කියල මම අදහස් කරේ හැම දේම කරන්න පුලුවන් කෙනෙක් කියන එක. ඒත් දෙවියන්ට කරන්න පුලුවන් මට්ටමක් තියනව. එයාල දෙවියන්ට කරන යාඥා වලින් ඒ මට්ටමට දෙවියන්ගෙන් උදව් ලැබෙනව. හරියට කතෝලික ආගම අදහගෙන ඉන්න කෙනෙක්ට ඊලග ආත්මෙ දිවිය ලෝකෙට යන්න ලොකු...
  13. Saruman

    ආගම

    බොක්කෙන් කතෝලික ආගම අදහන මිනිස්සුන්ගෙ වැරැද්දක් දකින්නෙ නෑ. ලෝකෙ දෙවියො මැව්ව කියන එකයි සර්වබලදාරී කතාවයි ඇරුනහම මම කතෝලික ආගම එක්ක එකගයි.
  14. Saruman

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    උඹ කියන අනිත් දේවල් මොනා උනත් මේ කතාවෙ සෑහෙන ඇත්තක් තියනව.
  15. Saruman

    ආගම

    පෞද්ගලික අත්දැකීම් හොදටම තියනව. ඒව නිරාගමිකයින්ට මම ඔප්පු කරන්නෙ නෑ. උඹට තිබ්බ ප්‍රශ්නෙ මම නිවන විශ්වාස කරන්නෙ ඇයි කියන එකනෙ. ඔන්න මම කිව්ව. මට තියන අත්දැකීම් හොදටම ඇති. ඒව මට උඹට දෙන්න බෑ. මන් උඹට කියන්නෙ නෑ නිවන විශ්වාස කරන්න කියල. නිරාගමිකයින්ට මම කවදාවත් කියන්නෙ නෑ. ඒත් උඹට තියන ප්‍රශ්නෙ මම...
  16. Saruman

    ආගම

    මම කියන්නෙ හැම ආගමක්ම හරි පරස්පර විරෝධි තැන් තිබ්බට. මුස්ලිම් ආගම විතරයි ගැටලුවකට තියෙන්නෙ කුරාණය ගැන දන්නෙ නැති හින්ද ඒ ගැන කතා කරන්න බෑ. එක පරස්පර විරෝධි තැනක් තමා ලෝකෙ මවපු කතාව. ඒත් කතෝලික ආගමේ දෙවියන් වහන්සේයි මුස්ලිම් ආගමේ අල්ලා දෙවියනුයි, හින්දු ආගමේ මහා බ්‍රහ්මයයි කියන්නෙ එකම කෙනාට නම...
  17. Saruman

    ආගම

    ඇමරිකාවෙන් ලෝකෙට හංගල තියන දේවල් ගැන කතා කරන්න වෙනම thread එකක් දාන්න පුලුවන්. ඒව ගැන සාක්ෂි නැතුව කතා කරන්න යන්නෙ නෑ. ඒක ප්‍රශ්නයක් නෑ මට මොකද ඔය සිද්ධි වලට අමතරව අධ්‍යාත්මික මට්ටමේ දියුණු තත්වයේ ඉන්න අයව මම ආශ්‍රය කරල තියනව. එයාලගෙ අධ්‍යාත්මික මට්ටම ඉහළයි කියන්න මට පෞද්ගලික අත්දැකීම් හොදටම...
  18. Saruman

    ආගම

    හේතුවක් හොයාගන්න බැරි ඕනම දේකට මානසික සංකුලතාවයක් කියන එක දැන් trend එක. එක මහාචාර්ය කෙනෙක් ළමයෙක්ගෙ ඇගට පොල් ගෙඩි වැටෙන එකටත් මානසික ලෙඩක් කියල තිබ්බ.
  19. Saruman

    ආගම

    එකම රටක ඉපදෙන්න හේතුව හුගක් වෙලාවට තමන් ඉන්න රටේ මිනිස්සුන්ගෙ ආකල්ප වලට ගැලපෙන සංකාරම තමා ඒ රටේදි වඩන්නෙ. ඒක හොන්ද බොහෝ දුරට ඉපදෙන්නෙ එකම රටේ. හැබැයි වෙනස් වෙන්නත් පුලුවන්.
  20. Saruman

    ආගම

    දෙමව්පියන්ගෙ බොරු හින්ද කියන සිද්ධි ඇති. ඒත් ඇත්තටම එහෙම කියපු අය ඉන්නව කියල මන් සිද්ධි 2ක් ම දන්නව. මේ සිද්ධි එකක්වත් ලංකාවෙ ප්‍රසිද්ධ උනේ නෑ. ඉතින් නැවත ඉපදීම සංකල්පය නැති රටවල මෙහෙම ඒව වෙන්නෙම නෑ කියල මෙහෙ ඉදන් කියන්න බෑ කාටවත්. මේ සිද්ධි වෙන්නෙ හරිම කලාතුරකින්. නැවත ඉපදීම සංකල්පය නැති අය මේව...

    No contents