1. Saruman

    NIBM NSBM IT Degree

    එතකොට NSBM Green University කියල පටන් ගත්තු එකේවත් හරියට කරන්නෙ නැද්ද?
  2. Saruman

    සීගිරි චිත්‍ර බොරුවක්ද?

    මේකම තමා බන් මටත් හිතුනෙ. මිනිස්සු තමන්ගෙ ඉන්න මතේට විරුද්ධ දේවල් පිළිගන්න අකමැතියි. ඒකට උදාහරණයක් තමා මේ වගේ සුදු ඇදගත්තු සුචරිතවාදීන් අකමැතියි සිංහල සංස්කෘතියට අනුව ගෑනු උඩුකය නිරුවත්ව හිටිය කියල කියන්න. එතකොට ඒ අදහස සනාථ කරන්න මොකක් හරි බොරුවක් ගොතල කියනව. බෙල්ගෙයි පරණවිතානගෙයි මගඩි වැඩ...
  3. Saruman

    සීගිරි චිත්‍ර බොරුවක්ද?

    වීඩියෝ එකම බලන්න ඕනෙ නෑ මචන් පහළින් දාල තියන Link එකට යමන්. මෙයා කියන්නෙ සීගිරි චිත්‍ර ඇදල තියෙන්නෙ බෙල් වගේ කතාවක්. ලංකාවෙ ගෑනු අය ඇදුම් නැතුව හිටියෙ නැතිලු. බෝරිච්චි හැට්ටෙ ඇන්දෙ අත් දිගටලු. ඇගේ හැමතැනම වැහෙන්නලු ඇන්දෙ.
  4. Saruman

    සීගිරි චිත්‍ර බොරුවක්ද?

    උන් දෙන්න ලංකාවෙ හුගක් දේවල් විනාස කරපු එක ඇත්ත. ඒත් මෙතන අනෝජට ඕනෙ තමන්ගෙ මතේ ඇත්ත කියල පෙන්නන්න කතාවක් ගොතල කියනව.
  5. Saruman

    සීගිරි චිත්‍ර බොරුවක්ද?

    සීගිරි චිත්‍ර බොරුවක්ද? මොකද්ද මේ කියන කතාව? එතකොට සීගිරි චිත්‍ර ඇදල තියෙන්නෙ බෙල්ද? උඹලගෙ අදහස් කියන්න. (Link එකට ගිහින් බලන්න) Pb14incxShY https://youtu.be/Pb14incxShY?t=4480
  6. Saruman

    අමරදේවයන්ගේ ඔබ සිත්ගත් ගී

    ඈත කඳුකර හිමව් අරණේ pvEyIORntWk
  7. Saruman

    දැනගෙන නගින්න

    තව එකක් අමතක උනා. මොරටුව පිටකොටුව 100 බසුත් නිල් පාටට ගහනව. ඒත් ඒව Semi Luxary නෙමේ. ඒකට හේතුව මොකද්ද දන්නෙ නෑ.
  8. Saruman

    දැනගෙන නගින්න

    හොද විස්තරයක්. හැබැයි සමහර තැන් වලදි වෙනස්කම් වෙනව නේද? අන්තිමටම කියල තියන එකම පළාත ඇතුලෙ යන බස් වල route එකට අදාලව පාට වෙනස් වෙනව. උදාහරණයක් විදිහට කොළඹ යන බස් වලින් 154 බස් එකේ ගහන්නෙ ටිකක් ලා කහ පාටට. ඈත තියා අදුනගන්න පුලුවන් ලේසියෙන්ම 154 බස් එකක්. තව දෙයක්. Negombo-Colombo Expressway බස්...
  9. Saruman

    SriLankan Air Hostess ge..

    මොකද්ද බන් video එක. මන් දැක්කෙ නෑනෙ. තියන එකෙක් එවපන්කො.
  10. Saruman

    Airforce Job/Interview

    අඩෝ කෙල්ලන්ට මොනා කරනවද දන්නෙ නෑ. උන්ටත් ඔය වගේ ගලවනවද බන්?
  11. Saruman

    දුම්රියේ නිදන මැදිරියට බලෙන් රිංගා අනග ර&#353

    සුද්දො දෙන්නෙක් කියල හිතුවට මේ ඉන්නෙ කාපිරි කෙල්ලෙක්. neQTBmZf6CU
  12. Saruman

    මස් කන එක හරි නැහැ ..කිරි නම් අවුලක් නැහැ

    මෙහෙම වද දෙන්නෙ නෑ බන් හැම තැන්වලම.
  13. Saruman

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    තිසරය අන්තිම ටිකේ ගැහුවෙ නැත්තන් අපි 210ක් වගේනෙ බන් ගහන්නෙ.
  14. Saruman

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ආනොල්ඩ් කියන තරමටම Pitch එක අවුල් කියල මට හිතෙන්නෙ නෑ. බලමුකො ඕසියො ගහන විදිහ.
  15. Saruman

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    SLC එක තියෙන්නෙ SSC ground එක ගාව නේද?
  16. Saruman

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මොකද්ද අර Asian Cricket Council එකේ head office එක ලංකාවට ගෙනල්ල තියෙන්නෙ? පොඩ්ඩක් බලපන් Sri Lankan Cricket fb page එක.
  17. Saruman

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Starc කාරයව Kohli ට වඩා අප්පිරිය වෙලා තියෙන්නෙ මට විතරද බන්?
  18. Saruman

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මට නිකමට වගේ හිතුනෙ. තව ටික දවසකින් ජාතිවාදය ඇවිස්සෙනව කියල Sinhalese Sports Club කියන නම වෙනස් කරන්න කියයිද දන්නෙ නෑ.
  19. Saruman

    ආණමඩුවේ දළදා මාලිගාව

    මේ පන්සලේ නම මොකද්ද? ආණමඩුවෙ කොයි හරියෙද තියෙන්නෙ?
  20. Saruman

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඇත්තද ආපහු අස්ගිරියෙ test ගහන්න හදනව කියන්නෙ?

    No contents