අපොයි ඔවු. අතේ සල්ලි නැති වෙනකම් ම වියදම් කරගෙන ගංවතුර වෙලාවේ health camp කරද්දී, ඒකට දොස්තරලා කරන්නේ ඒගොල්ලොන්ගේ duty එකෙයි කිව්වම, එහෙයි කියපු මිනිස්සු ඉන්න රටක,
ගෙනියපු බෙහෙත් ඉවර වුනාම, කැගහපු මිනිස්සු ඉන්න රටක, ඕව වෙන එක හරිම පොඩි දෙයක් නේ. :yes::yes: