1. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    අන්කල් කියන එකකට තමයි :lol::lol: ඉතින් අන්කල් දැක්කේ නැතෙයි, SAITM එකට ගන්න එපා කියල තියෙද්දිත් ගනිපු හැටි.?එකට මොකද කියන්නේ? අන්කල් ට මම කලිනුත් කියල ඇති (මතක විදියට) ACT 16 තියෙන්නේ, SLMC recognition තියෙන, පිටරට වෛද්‍ය විද්‍යාල සිසුන්ට කියල. හොර කරන තැන් වලට ඒවා වලංගු නෑ ... :lol::lol:
  2. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    අනිත් එවුන් එකෙක් ව docek කරද්දී, ඒ ගානටම දෙන්නෙක් ම doc ල කරගන්න පුළුවන්, clasess එක්කම .. :lol::lol:
  3. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    අනික මම කිසිම තැනක වෙන රස්සාවක් පහත කරලා නැහැ (දේශපාලනය ඇරෙන්න) එක නිසා, හිතේ තියෙන තොප්පි වගේ ඒවා තොප්පි වගේ හදාගෙන දා ගන්න යන්න එපා .. :yes::yes::yes: නොගැලපෙන උපකල්පන හදා ගන්නත් එපා. මම දිගටම කියන්නේ, ඕන රස්සාවකට එන්න ඕන, නියමිත සුදුසුකම් තියෙන අය පමණයි.
  4. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    මම ඕකට කෙටි උත්තරයක් දෙන්නම් මචන්. එක තමයි සල්ලි/බලය ලග ගොඩක් අයගේ ප්‍රතිපත්ති නැවෙනවා. එක මිනිස් ස්වබාවයක්. ඕන තරම් documentaries තියෙන්නේ ඔය වගේ දේවල් ගැන. ඉතින් ඒ වගේ දෙයක් නිසා රටක දැනට හොඳටම තියෙන දර්ශකයක් වෙච්ච සෞක්‍ය වැටුනොත් මොකද වෙන්නේ කියල හිතල බලන්න. ඕක එක අනතුරක් විතරයි SAITM...
  5. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    ඔය පුති ට මම කියපු දේ වත් තේරුම් ගන්න බැරි වුනා නේ. එකට නේ මම එහෙම කිව්වේ :lol::lol:
  6. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    කොතනද අන්කල් මම එහෙම කිව්වේ.?? :lol::lol: අන්කල් මම දැනුත් කිව්වා නේ, standard එකකට ගෙන්නවත් බැරි එකේ කොහොමද ඕව කරන්නේ? ඕව හරියට කරනවා නම් අවුලක් නෑ. හැබැයි එහෙම කරපු දාට pvt medi fac ඇත්තෙත් නෑ (වැඩිම වුනොත් non profitable ඒවා තියේවි) හැබැයි හරි නියමනයකින් pvt medi fac වලට ළමයි ගන්නවා නම්...
  7. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    ඔය පුතී ල ඔක්කොම doctors ලගේ intern එක වෙන එකක් එක්ක පටලවා ගෙන.
  8. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    අන්කල් ඔයා දොස්තරල කියල හිතාගෙන ඉන්නේ වෙන රස්සාවක් ගැන. ඔයාට කියල වැඩක් නැ :lol: :lol: අන්කල් නම් ලොකු ලොකු පරීක්ෂණ ගොඩක් කරලා වගේ. :lol::lol:
  9. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    ඉතින් මොනවද පැහැදිලි කරලා ඕන කියල කියන්න කෝ. රජයේ campus වලට පහසුකම් ඉල්ලලම එපා වෙලා. ගොඩක් වෙලාවට අපි අපි ම අරන් දෙනවා පුළුවන් දේවල්. වෙන මොනවා කරන්නද? හොස්පිටල් ward වලටත්, අපි ඒ ඒ appointment එක ඉවර වුනාම අපිට පුළුවන් මට්ටමේ දෙයක් අරන් දෙනවා. අනික මෙතැනදී අපි ඉල්ලන්නේ SAITM රජයට ගන්න...
  10. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    පුළු පුළුවන් හැම වෙලාවේම නය ගෙවන්න වැඩ කරන්නේ එක නිසා තමයි. අනික දීපු සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත්ත කියන්නෙත් රටේ SAITM ඕන වෙච්ච උන්ට වඩා, මම ඉස්සරහින්, ඒවායේ ප්‍රයෝජන නියම විදියට රටට ලැබේවි. :yes::yes: ඒ කොහොම වෙත්තත්, intern ඉවර වෙනකොට රටට වෙච්ච නය ගෙවල ඉවරයි. එහෙමෙයි කියල අපි රටට වැඩ කරන...
  11. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    අන්කල් මම අන්කල් ට නෙවේ එක කියල තියෙන්නේ. මම කියපු දේ හරියට තේරුම් නොගත්ත කෙනාට. අවුරුදු 13ක් තිස්සේ ඉගෙන ගනිපුවා පාවිච්චි කරල, මම කියපුව තේරුම් ගන්න කියල තමයි අදහස් කොලේ. අන්කල් ටත් කියන්න තියෙන්නේ. අවුරුදු 13කට වඩා ලොකු කාලයක් තිස්සේ ඉගෙන ගනිපුවගෙන්, කියල තියෙන දේ තේරුම් ගන්න කියල තමයි...
  12. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    මේකේ බොරුද දන්නෙත් නෑ තියෙන්නේ. https://www.internationalstudent.com/study-medicine/ "but almost always include the following science courses: biology, general chemistry, and organic chemistry. " කියල නම් තියෙනෝ.
  13. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    මොකක්??:lol::lol::lol: මේ අංකල් ට මක් වෙලාද? අමු කලාද ? කැවිලද? කවලද ?
  14. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    ඒ වගේ දවස් තමයි බෙහෙත් ගන්නවා නම් සුපිරිම දවස්. මතක ඇතුව media එකෙන් අවම අපි අහන්නේ අහවල් FM කියලත් හයියෙන් කිව්වා නම්, ලොකු ගානකුත් අතට හැමබවෙනෝ.
  15. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    සිරාවටම බන්. බැටන් පොලු වෙන්නම ඕනත් නෑ . පොලු දැක්කත් ඇති.:yes::yes:
  16. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    මේකෙත් ආර්ට්ස් වලින් පුළුවන් ද? http://www.manchester.ac.uk/study/undergraduate/courses/2017/01428/mbchb-medicine/entry-requirements/
  17. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    එන්න එකතුවන්න... දිනවන්න කටුස්සා....... රෙප් දෙමි.... 25 + (rox2030 ගෙන්) සහ කටුසු කණ්ඩායම සතු විශාල රෙප් ප්‍රමානයෙ(500+) අසිරිය විදින්න.... රෙප් වලින් පිරි යන්න... අවුරුදු රෙප් වසන්තය... ඔබගෙ වටිනා චන්දය කටුස්සාට පල කරන්න.. වෙනස වටහා ගන්න. ලින්කුව...
  18. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    ඔව් එකපාරක් දුම් ගහන ගලකුත් ගහල තිබ්බේ. කව්ද බන් මෙතන දේපල හානි කරන එක හොඳයි කියල තිබ්බේ? අවුරුදු 13කට වඩා රටේ සල්ලි නාස්ති කරපු එකේ, හරියට කියවල බලපන් කෝ මොකක්ද ලියල තියෙන්නේ කියල. :lol::lol::lol: ps කෝ බන් උබලගේ කඹ ඇදපු ඒවායේ දෙනවා කියපු රෙප් ?? :lol::lol:
  19. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    රටේ බහුතරයම අද ඉදල තියෙන්නේ කොළඹ bus වල.
  20. mr.sgthilina

    STF එකෙන්_අදත්_කාලා

    එකනේ, රටේ තියෙන හොඳම ඉස්පිරිතාලේ ලු නේ? mount elizabeth වගේම ලු නේ. අපරාදේ නේ එහෙම කරන එක,

    No contents