එහෙනම් ඔයාට ඒක පොඩ්ඩක් වෙනස් විදිහට අහන කොට ඔලුවට යන්න ඇති. ඔය වගේ දේවල් මටත් සෑහෙන්න වෙලා තියනව. සංකිර්ණ දෙයක් ඉගෙනගන්න කොට ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක්. 'පරමාර්ථ' කියන වචනෙන්ම අදහස් වෙන්නෙ, කඩා වෙන් කල නොහැකි, සත්‍ය වශයෙන්ම පවතින කියන එක. පරමාර්ථ ධර්මත් අනිත්‍යයි, හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ...