ඉතින් බන් උඹට තාම මේක තේරුනේ නැද්ද? උන් අනෙක් රටවල් විනාස කරල හරි, වැඩ කලේ උන්ගෙ රටට. ඇමරිකාවේ මිනිස්සු උන්ට චන්දෙ දුන්නෙ තමන්ගෙ රට ගොඩ දාගන්න මිසක්, ලෝකෙට කරුණාව පතුරුවන්න නෙමෙයි. ඉරාකෙට ගැහුවේ නැත්නම් ඇමරිකාව මේ වෙනකොට බංකොලොත් වෙලා. ජපානෙට බෝම්බ දැම්මේ, ආක්‍රමණයක් කලොත්, වෙන්න පුළුවන්...