1. mmaxx

    එළකිරියේ බයියෝ,ටෝයියෝ, ජෙප්පෝ, වහල්ලු වෙත

    උඹ ඕක කියන්නම මහන්සි වෙලා අලුතෙන් account එකක් හැදුව එක ගැන මම ආඩම්බර වෙනව.:lol: ඉස්ඉස්සෙල්ලම උඹේ අලුත් account එකට මංගල rep එක ඔන්න මගෙන්.;)
  2. mmaxx

    එළකිරියේ බයියෝ,ටෝයියෝ, ජෙප්පෝ, වහල්ලු වෙත

    මාත් කියන්නෙ ඕකම තමයි මචන්. දේශපාලනේ ඕන. මේ මෝඩ මඩ ගහගැනිල්ල අඩු කරල ප්‍රතිපත්ති වලින් ගහගන්නවනම් ලොකු දෙයක්. :yes:
  3. mmaxx

    එළකිරියේ බයියෝ,ටෝයියෝ, ජෙප්පෝ, වහල්ලු වෙත

    ඔවු බන්. මම දන්න කෙල්ලෝ කිහිපදෙනෙකුත් එළකිරි එන එක නැවැත්තුව මේකේ යන කුණුහරප හා හුඟක් කොල්ලොන්ගේ 'බඩු' මානසිකත්වය නිසා. ඉස්සර මාත් අධ්‍යාපනික ත්‍රෙඩ් ගොඩක් දැම්ම මහන්සි වෙලා. දැන් වගේම ඒ කාලෙත් වෙලාව තිබ්බේ නෑ. ඒත් ආසාවෙන්, වෙලාව හොයාගෙන ත්‍රෙඩ් හැදුව. මේකට දේශපාලනේ රිංගුවට පස්සෙ මට එපා උනා...
  4. mmaxx

    එළකිරියේ බයියෝ,ටෝයියෝ, ජෙප්පෝ, වහල්ලු වෙත

    එළකිරියේ බයියෝ,ටෝයියෝ, ජෙප්පෝ, වහල්ලු වෙත මම පුළුවන් තරම් ලංකාවෙ දේශපාලනේ ගැන කතා වලින් ඈත් වෙලා ඉන්නෙ, මොකද මට එච්චරට දේශපාලනේ තිත්ත වෙලා තියෙන්නෙ. ඒත් මේ එළකිරියේ යන විගඩම් දැක්කම දෙයක් කියන්න ඕන කියල හිතුන.:cool: සෑම පුරවැසියෙක්ටම, තමන් කැමති දේශපාලන පක්‍ෂයකට චන්දය දෙන්න අයිතිය...
  5. mmaxx

    දළදා මාළිගාවට කපල්ස් ගියොත්

    දැන් එතකොට දළදාව පවුල් කැඩෙන්න හූනියම් කරනව කියලද කියන්නෙ?:angry: මට හිතාගන්න බැරි ඇයි මේ බෞද්ධයො කියාගන්න මිනිස්සු මෙච්චර මිත්‍යා මත වලට අහුවෙන්නේ කියල.:no: නිකරුනේ පවු කරගන්නව.:rofl:
  6. mmaxx

    Manusha Nanayakkara

    bDy9BOWONYk 1.36 ඉඳන් තියෙන්නෙ :rofl::rofl::rofl: දැන් මේකත් කැලෑ පත්තර ගහනවා කියයි.
  7. mmaxx

    අමුතු තාලයේ අත්ඔරලෝසු

    අමුතු තාලයේ අත්ඔරලෝසු yazyqejfakU :cool::cool::cool::cool::cool:
  8. mmaxx

    දෙරණින් වෙළද දැන්වීමක් ප්‍රචාරණය කර ගැනී

    මම හිතනව උඹලට ඔය දේශපාලන පක්‍ෂ වලින් කීයක් හරි ලැබෙනව ඇති කියල මෙච්චර කඩේ යනවට. මොකද එහෙම නැතුව නොමිලේ කඩේ යනවනම් උඹල සෑහෙන්න පවු.:lol::rofl::rofl:
  9. mmaxx

    ඇත්තටම තියෙන දේවල් - part 1

    හැබැයි මචන් පරමාර්ථ ධර්ම අර්ථදක්වල තියෙන්නෙ ඇත්තටම තියන දේවල් හැටියට. ඒක තමයි අභිධර්මයේ පදනම. පරමාර්ථ ධර්ම ඇත්තටම නැත්නම්, මේ විශ්වයේ කිසිම දෙයක් තියෙන්න බෑ. ඔය කිව්ව දේ කෙනෙක් කියවල තේරුම් ගන්න පුළුවන් බුද්ධ ධර්මය කියන්නෙත් එතකොට නැති දෙයක් මත පදනම් වෙච්ච දෙයක් විදිහට. පුලුවන්නම් මචන්...
  10. mmaxx

    ඇත්තටම තියෙන දේවල් - part 1

    එල මචන්. මාත් කලින් thread එකක් දාල තිබ්බ අභිධර්මය ගැන. ඒකෙදි කට්ටිය මේ ගැන ටිකක් දුරට කතා කරලා තියනව. පොඩ්ඩක් ඔලුව දාගෙන යන්න. ░░▒▒Elakiri අභිධර්ම සංගමය.▒▒░░
  11. mmaxx

    සමහරක් සුද්දියන්ගෙ

    බටහිර ඉන්න සුදු මිනිස්සුන්ගෙ හම සුදුවට තිබ්බට, ගොඩක් වෙලාවට නිරෝගී නෑ. අඳුරු හමක් තියන අයට වඩා ඉක්මනට ඒ අයගේ හම වයසට යනව. මම හිතන්නෙ හමේ මෙලනින් මදි වීම මේකට බලපානව. මේ නිසා ඒ අයට හමේ රෝග, හමේ පිළිකා ඇති වෙන්න තියන සම්භාවිතාවය වැඩියි. හං දොස්තරල මේ ගැන වැඩි දුරට දන්නව ඇති.:)
  12. mmaxx

    මියගිය ගුරුවරයෙකුට කල උපහාරය.

    මේ තියෙන්නෙ, අර කලින් වගේම, නවසිලන්ත හමුදාවේ අවමගුලකදී කරපු එකක්. xI6TRTBZUMM
  13. mmaxx

    මියගිය ගුරුවරයෙකුට කල උපහාරය.

    මියගිය ගුරුවරයෙකුට කල උපහාරය. නවසීලන්තයේ පාසලක, දැඩිලෙස ගෞරවාදරයට පත්වෙච්ච ගුරුවරයෙක් මියගිය පසු, ඔහුගේ දේහය පාසලට රැගෙන එනවිට, එම පාසලේ සිසුන් ගෞරව දැක්වූ අවස්ථාවයි මේ. M6Qtc_zlGhc අපි හුඟදෙනෙක්, නවසිලතයේ රගර් කණ්ඩායම හරහා දැනගත් මෙම හකා නැටුම, යුද්ධයකට පෙර සතුරා බිය ගැන්වීමේ අරමුණින්...
  14. mmaxx

    USA ඉන්න අය ගියපු අය පොඩි සප් එකක් ඕනේ

    හොරට greencard හදන්න ගිහින් එක්කො සල්ලි ටික නැති වෙනව, නැත්නම් අහු උන දාකට බඩු බනිස් වෙනව. කෙලින්ම criminal වැඩ වලට වැටෙන්නෙ.
  15. mmaxx

    වඳුරු නූඩ්ල්ස්

    නෑ බන්. ඕකගෙ ඇඟ පුරා මවිල් තිබ්බට, සෑහෙන ප්‍රසිද්ධ වඳුරෙක්.
  16. mmaxx

    වඳුරු නූඩ්ල්ස්

    වඳුරු නූඩ්ල්ස් 3De5xYpLWKw :lol::lol::lol::lol:
  17. mmaxx

    Police Vs Camera

    මම දන්න විදිහට, පොදු ස්ථානයකදී, ඕන කෙනෙක්ට, ඕන දෙයක් record කරන්න පුළුවන්.
  18. mmaxx

    පාතාලෙ

    උඹත් එක්ක මළ පැනපු එකෙක් නිතරම උඹේ රෙප් කපනවද කොහෙද.:baffled::lol:

    No contents