මෙතන Should එකේ තේරුම ?

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචංල should = කළ යුතු
    ඒ විදියටම ගන්ඩ එපා මේ තැං වලදි.. වෙනස් අර්ථයනුත් should වල තියෙනව

    එහෙමද?:oo:

    එහෙනම් ඒ වෙනස් අර්ථ ටිකකුත් කියන්නකො.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    eshan91 කිව්ව හරි කියලයි මට හිතෙන්නෙ..
    මම ඉගෙන ගත්ත ඉන්ග්‍රීසී හරිනම් ඌ තමා වැරදිම එක කිව්වේ.


    අනේ මන්දා.. සක්විති සර් වත් හිටියනම්. :(:(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    He should be very tired. He's been working all day long.

    මෙතන තේරුම බලපල්ල...

    ගොඩක් වැඩ කළ නිසා ඔහුට මහන්සි ඇති... (අනුමානයක්)
    ඉතින් බන් එතන be දාලා ක්‍රියාව පාස්ට් එකෙන් නෙව තියෙන්නේ.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    He should be very tired. He's been working all day long.

    මෙතන තේරුම බලපල්ල...

    ගොඩක් වැඩ කළ නිසා ඔහුට මහන්සි ඇති... (අනුමානයක්)

    මේක හරිනම් මෙහෙම වෙන්න ඕන.

    He should be very tired; he's been working all day long. - ඔහුට ගොඩක් මහන්සි විය යුතුයි; ඔහු දවස පුරාම වැඩ කරමින් සිටිය.

    හෝ

    He should be very tired because he's been working all day long. - ඔහු දවස පුරාම වැඩ කරමින් සිටි නිසා ඔහුට ගොඩක් මහන්සි විය යුතුයි.


    ඔයා might එකයි should එකයි පටලවාගෙන. ඒකම තමයි කලින් එකටත් උනේ. ආයිත් පාරක් ඒ දෙක ගැන revise කරලා බලන්න.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    be දාල පාස්ට් කරල නෑ.. passive කරල තියෙන්නෙ..
    පාස්ට් පාටිසිපල් හරි පාස්ට් හරි මොකක් හරි උබේ ඉස්සෙල්ලා වාක්යෙ කාලයයි. ඔය වාක්යේ කාලයයි වෙනස්නේ..

    should be නැතුව should පමනක් යොදා කියවලා බලහන්. එතකොට අර්තේ වෙනස් නේ.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    He should be very tired. He's been working all day long.

    මෙතන තේරුම බලපල්ල...

    ගොඩක් වැඩ කළ නිසා ඔහුට මහන්සි ඇති... (අනුමානයක්)

    හොදම ක්‍රමය තමයි, ඔයා translate කරපු ඒක අනික් පැත්තට english වලට translate කලාම, එකම තේරුමද එන්නෙ කියල බලන්න.

    ගොඩක් වැඩ කළ නිසා ඔහුට මහන්සි ඇති - He might be tired because he did lot of work.
     

    AnuradhaRa

    Well-known member
  • මේ දෙක බලන්ඩ.. මම මේ නෙට් එකෙන් කෙලින්ම කොපි කරල දාන්නෙ.. ඒ හින්ද මේ වාක්‍ය නං වැරදි නෑ.. තේරුම තමා අවුලක් වුණොත්...

    I should like a whisky before I go to bed.

    I shouldn't expect you to pay, of course.

    දෙවෙනි වාක්‍ය බලන්ඩ. වෙනස්ම තේරුමක් තියෙන්නෙ..
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේ දෙක බලන්ඩ.. මම මේ නෙට් එකෙන් කෙලින්ම කොපි කරල දාන්නෙ.. ඒ හින්ද මේ වාක්‍ය නං වැරදි නෑ.. තේරුම තමා අවුලක් වුණොත්...

    I should like a whisky before I go to bed.

    I shouldn't expect you to pay, of course.

    දෙවෙනි වාක්‍ය බලන්ඩ. වෙනස්ම තේරුමක් තියෙන්නෙ..

    පලවෙනි දේ තමයි, internet එකේ තිබ්බ පමණින් දේවල් පිළිගන්න එපා.

    උදා- I should like a whisky before I go to bed. කියන එකේ grammar වැරදි නොවුනත්, යෙදීම හා තේරුම අනුව, I would like a whisky before I go to bed. වෙන්න ඕන.

    should කියන එකෙන්, තද, වෙන්න ඕන කියන ත්රුමක් එනව ක්‍රියාවට.

    විය හැකි හෝ සම්භාවිතාවක් ක්‍රියාවට එනවනම්, ඒකට may හෝ might භාවිතා වෙනව.

    දැන් ඔයාට තේරෙයි කොතනද පැටලුනේ කියල.:yes:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    I was just getting off the bus when who should I see but my old school friend Pat!

    (Surprise එකක් හැටියට)

    grammar වැරදියි බන් එහෙම්පිටින්ම. ඔය කියල තියන එකට තේරුමක් නෑ.

    තරහකට හෝ අපහසුතාවයකට පත් කරන්න කියනව නෙමෙයි. ආයෙත් පාරක් මූලික grammar ටික බලාගන්න. එතකොට අපේ තිබ්බ සෑහෙන වැරදි ගොඩක් අහු වෙනව.
     

    AnuradhaRa

    Well-known member
  • මේක ටිකක් බලන්ඩ. වෙනස්ම තේරුමක් should වලට තියෙන්නෙ..

    If you should need my help, don't hesitate to call me. යම් හෙයකින් ඔබට මගේ උදව් අවශ්‍යවුවහොත්, බය නැතුව මට කතා කරන්ඩ (කතා කරන්ඩ පැකිලෙන්ඩ එපා)
     

    AnuradhaRa

    Well-known member
  • When we were in Colombo yesterday, who should we meet but my friend who lives abroad!
    අපි ඊයෙ කොළඹ ඉන්න කොට කවුද අපිට හම්බවුණේ ? පිටරට ඉන්න මගේ යාලුවා ! (මෙම පුද්ගලයා හමුවීම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ දෙයක්)